Watch Trailer

The Whispers [S01:E09] with Sinhala Subtitle | ඩ්‍රිල්ව නැති කරන්නේ කොහොමද ? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 9 වන කොටසයි මේ. කලින් කොටස බලල අනිත් කොටස් නොබලා බලන් ඉන්න බැරි නිසා ඔන්න මේ කොටස දවසින්ම ඉවර කරලා දුන්නා. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් මැරුන කියල හිතුවත් එයා මැරිලා නෑ කියල පස්සේ දැනගන්නවා . ඩ්‍රිල් 1982දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් හොයාගන්නවා . ඒ අනුව ඒ…

The Whispers TVSE1

The Whispers පලවෙනි කතා මාලාවේ 9 වන කොටසයි මේ. කලින් කොටස බලල අනිත් කොටස් නොබලා බලන් ඉන්න බැරි නිසා ඔන්න මේ කොටස දවසින්ම ඉවර කරලා දුන්නා. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් මැරුන කියල හිතුවත් එයා මැරිලා නෑ කියල පස්සේ දැනගන්නවා . ඩ්‍රිල් 1982දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් හොයාගන්නවා . ඒ අනුව ඒ කාලේ ඩ්‍රිල් නිසා තමන්ගේ සහෝදරයාව මැරුව කියන තෝමස්ව හොයාගෙන ක්ලෙයාර් හා බැනිගන් යනවා. මේ අතරේ ඩ්‍රිල් ලෙනාට දෙයක් කරන්න කියනවා මින්ක්ස්ගෙන් අයින් වෙන්නම් කියල.ලෙනා ඒක කරන්න යනවා. ලෙනා නරක දෙයක් කරන්න යන බව මින්ක්ස් වෙස්ට කියනවා.ඒ අනුව වෙස් රෝලින්ස්ගේ සහය ඇතුව ලෙනා පස්සේ යනවා. මේ අතරේ ක්ලෙයාර් හා ෂෝන් තෝමස්ව හම්බෙලා එයාගෙන් ඩ්‍රිල් ගැන තොරතුරු අහනවා. එවලේ එයාල දැනගන්නවා දැන් ඉන්න ඩ්‍රිල් නෙවෙයි කලින් හිටියේ කියලත් තෝමස් කලින් හිටපු කෙනාව මැරුව කියලත්. එත් එක්කම ලෙනා ඇවිත් තෝමස්ට වෙඩි තියනවා.

ඔහොමයි ඒ කොටසින් වුනේ. මේ කොටසත් බොහොම රසවත් එකක්. හොඳ උණුසුම්ම කොටසක්.මේ කොටසින් ටිකක් කියන්නම්. තෝමස්ව කොහොමාරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්,වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා .ෂෝන් හා ෆ්රෝමර් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින් හිටිය චිකිත්සක නිවාසයේ ගත්තු පින්තූරයක් හොයාගෙන ඒ ඔස්සේ එයා නැවතිලා හිටපු කාමරේ හොයාගෙන යනවා. එහෙදි එයාලට මොනවාද හම්බෙන්නේ? තෝමස් බේරෙයිද?තෝමස් ඇත්තටම් සහෝදරයාව මැරුවද? ඔයාල බලන්නකෝ.

ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂

The Whispers (2015– ) on IMDb

 

 

299 MB කොපිය මෙතනින් බාගන්න

1CDC6828AC13DFB0C3073B0633292C7C3219B0D0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

881 downloadsDownload The-Whispers-S01E09-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                        Next Episode >>

Subtitles

881 downloadsDownload Subtitles315 B

10 comments

  1. Ama

    බොහෝම පින්..!

  2. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  3. manju

    ikmantama danna dear thanks godaaaaaaaaaaaaaaaaaaaaaaak

  4. yasas

    ස්තුතියි උපසිරැසියට!!!!

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!

  6. මධුකප්‍රිය පෙරේරා

    ආ මෙන්න ඉක්මනටම දීලා ..හොදයි හොදයි..
    උපසිරසියට ස්තුතියි...

  7. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. purnima

    ස්කූටි වර්ගයේ බයික් එකක් විකිනීමට ඇත.
    නොම්බර TL
    ධාවනය කර ඇත්තේ කිලොමීටර 3100ක් පමනි
    විමසන්න.

  10. Udamith Damith (b\k )

    .............................................බොහෝම ස්තුතියි...................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.