scream කතාමාලාවේ හත්වෙනි කොටහ අරන් ආවා ඔන්න! කලින් වෙච්ච දේවල් මතක් කරගමු! කලින් කොටසේදී ඕඩ්‍රීව සැකපිට අත් අඩංගුවට ගන්නවා. මොකද අර වෙස්මුහුනේ ඕඩ්‍රීගේ DNA තිබුනනිසා. ඒවගේම අර වීඩියෝ එකෙන් ඕඩ්‍රී ගැන තවත් සැක හිතෙනවා. ඒත් එමා ඕඩ්‍රීව විශ්වාස කරලා බොරු කතාවක් ගොතලා ඕඩ්‍රීව බේරගන්නවා. මෙතෙක් කතාවේ හැ…

scream කතාමාලාවේ හත්වෙනි කොටහ අරන් ආවා ඔන්න! කලින් වෙච්ච දේවල් මතක් කරගමු! කලින් කොටසේදී ඕඩ්‍රීව සැකපිට අත් අඩංගුවට ගන්නවා. මොකද අර වෙස්මුහුනේ ඕඩ්‍රීගේ DNA තිබුනනිසා. ඒවගේම අර වීඩියෝ එකෙන් ඕඩ්‍රී ගැන තවත් සැක හිතෙනවා. ඒත් එමා ඕඩ්‍රීව විශ්වාස කරලා බොරු කතාවක් ගොතලා ඕඩ්‍රීව බේරගන්නවා. මෙතෙක් කතාවේ හැටියටනම් ඕඩ්‍රී මේවා කරා වෙන්නත් බෑනේ. කතාව අවසාන උනේ මිනීමරුවා ඇවිත් පයිපර්ට සහ විල්ට පහරදීලා විල්ව ඇදගෙන යනවා.
අද එතැන් සිට. අද කතාව පටන්ගන්නේ කලින් සිද්ධිය වුන තැනම පයිපර්ට සිහිය එන තැනින්.හැබැයි විල්නම් නෑ. විල්ව වෙස්මුහුනු කාරයා ඇදන් ගියානේ. ඉතින් එමායි කට්ටියයි විල්ව හොයාගෙන යම් ගොඩනැගිල්ලකට යනවා. එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ. අද කොටස ගොඩක් උද්වේගකර කොටසක්.ඉතින් කට්ටියට මොනා වෙයිද? විල්වහොයාගන්න ලැබෙයිද? කියලා මේ කොටස බලලාම දැනගමු! එහෙනම් අටවෙනි කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!
5D9D6C86638BC7E08905CBD1A8984EEB0AA0F2A0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
928 downloadsDownload Scream-The-TV-Series-S01E07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
Sach
asiri
elazzzz
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
සහෝ පුලුවන්නම් Netflix එකේ ගියපු Narcos Series එකට උපසිරැසි කරන්නකෝ..
සුපිරි කතාවක්. IMDb 9.1 Ratings අරන් තියෙනවා..ජය වේවා !!!
chammmmmmuuu
ටැංකො බ්‍රෝ ටැංකො :)
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ධනුෂ්ක
බොහොම ස්තූතී මචන්... සුපිරි... (Y)
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thnx saho sub 1te :D
Dushan Tharuka
Niyami....Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
සබට තුති සහෝ !!!!!!