Watch Trailer

Ballers [S01:E07]| with Sinhala Subtitles |හිතන විදිහටම හැමදේම සිද්දවෙන්නේ නැහැ … [සිංහල උපසිරැසි සමඟ]

Ballers, චාමර_සම්පත්, Ballers_Sinhala_Subtitles,

Ballers Tv Seies 2015

රිකි ඔහු කරපු දේවල් ගැන සජීවී විකාශයක් වෙන විදිහට වැඩසටහනක් කලානේ නමුත් ඒක ඉවර වෙද්දී බෙල්ලා ඔහුව දාලා ගියා. රිකි තාම ඉන්නේ අවුලෙන්. බෙල්ලා කොහෙ ගියාද කියලවත් දන්නේ නැහැ. ඒවගේම ඇය තවම දන්නේ නැහැ ෆන්හවුස් එක ගැන. ජූලි නම් දන්නවා. ඇය කියයිද බෙල්ලට මේ ගැන? ඒවගේම තමයි වර්නන්ගේ පින්තුර සිද්දිය වෙනුවෙන් අර ගෑනු කෙනා කප්පම් ඉල්ලනවනේ, ගාන වැඩි නිසා ජෝ ගාන අඩු කලානේ. නමුත් මේ ගැන වර්නන්ට කිව්වේ නැහැ. ඔහුට කිව්වම ඔහු මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ඔහු ඒ ගාන ගෙවන්න කැමති වෙයිද නැත්තම් ඒ ගාණත් වෙන කවුරුහරි ගෙවන්න කැමති වෙයිද? ගාන ගෙවන්න ගියාම මැක්ස්මිමෝ තවත් ප්‍රශ්ණයක් කියනවා. අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා. පළමු කොටසේ මුලින්ම මැරුණා මතකනේ රොඩ්නි. අන්න එයාගේ අළු ටික අද ඔහුගේ ගෙදරට එනවා. නමුත් රොඩ්නිගේ බිරිද ඒ අළු දෙන්නේ ස්පෙන්සර්ට. ඒ අර ඔහු සෙල්ලම් කරපු පථය තුළට ගිහින් දාන්න තමයි ස්පෙන්සර් හා චාල්ස් යන්නේ. අන්තිම හරිය ඒත් පොඩි අවුල් සහගත වැඩක් වෙනවා. බලලම ඉන්නකො.

පොඩ්ඩෙන් පොඩ්ඩ දෙන්න පරක්කු වුණා නේද? ඊලග කොටස් තුනම ලබන සතියේ දෙන්න උත්සහයක් දරන්නම්.

Ballers (2015– ) on IMDb

 

 

116 MB කොපිය මෙතනින් බාගන්න

b1c397a93ab7186e9012acb66dce66e315903bb6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

653 downloadsDownload Ballers.S01E07.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

653 downloadsDownload Subtitles24 KB

8 comments

  1. R.D

    බොහොම ස්තුතියි මචන්.මේක දෙනකල්මයි හිටියේ.ඊළඟ කොටස් ටික ඉක්මනින්ම ගේමු.සුබ දවසක්....

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  3. නලින්

    ස්තුතියි චාමර සහෝ

    ජය වෙවා!

  4. Rasindu Perera

    නියමයි....ඉතුරු 3න සතියකින් දෙන්න පුලුවන්නම් සුපිරි...එල කතාවක්...
    සබ් එකට තැන්ක්ස්..

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....මේකට සබ් දෙනකන් බලන් හිටියේ බාගෙන...
    පුලුවන්නම් 2නෙක් 3දෙනෙක් එකතු වෙලා හරි Heroes TV Series එකටත් සබ් දෙන්නකෝ...
    හොගාක් අය හොයන සබ් එකක් ඒක.....

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. rajitha

    Thank you brother... jayawewa....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P