Watch Trailer

The Whispers [S01:E10] with Sinhala Subtitle | ලෙනා… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 10 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. තෝමස්ව කොහොමහරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්, වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා. ෂෝන් හා රෝලින්ස් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින…

The Whispers TVSE1

The Whispers පලවෙනි කතා මාලාවේ 10 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්.

තෝමස්ව කොහොමහරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්, වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා. ෂෝන් හා රෝලින්ස් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින් හිටිය චිකිත්සක නිවාසයේ ගත්තු පින්තූරයක් හොයාගෙන ඒ ඔස්සේ එයා නැවතිලා හිටපු කාමරේ හොයාගෙන යනවා. මේ අතරේ රෝලින්ස්ට පොඩි ළමයෙක් එන්නතක් විදිනවා. එකෙන් එයා සිහිය නැති වෙනවා. ෂෝන් ඩොක්ටර් බෙනවිදෙස් එක්ක තොමස්ව විදුලිය සහිත උපකරණ නැති කාමරයකට ගෙනියනවා ඩ්‍රිල්ගෙන් අනතුරක් නොවෙන්න. මේ අතරේ ක්ලෙයාර් , වෙස් හා ලෙනා ඩ්‍රිල්ට ළමයෙකුගේ ශරීරෙකට ඇතුල් වෙන්න පුළුවන් හා ඒ මොහොතේම ඒ ළමයා මිය යන බවත් එහෙම උනහම ඩ්‍රිල්ව විනාශ කරන්න පුළුවන් බවත් ඒ විදිහට ඩ්‍රිල් එලියට්ගේ ඇගට ඇතුල් වෙලා හිටපු නිසා තෝමස් ඒ විදිහට ඩ්‍රිල්ව මැරුව බවත් හොයාගන්නවා. ඒ අනුව තෝමස් නිර්දොශියි කියල එයාල දැනගන්නවා. මේ අතරේ ඩ්‍රිල් තව ළමයෙක්ව පාවිච්චි කරලා තෝමස්ව මරනවා.

ඔහොමයි ඒ කොටසින් වුනේ. මේ කොටසත් ගොඩක් ලස්සන එකක්. ඒ වගේම බලපු කොටස් වලින් වැඩියෙන්ම දුක හිතුන කොටසක් මේක . මේ කොටසින් ටිකක් කියන්නම්.

ඩ්‍රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි ඇතුළු ඩ්‍රිල් කතා කරපු ළමයි ගොඩකට එකම රෝගයක් හැදෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්‍රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්‍රිල් විදුලිය ආහාරයට අරගන්න බව එයාල දැනගන්නවා.ඒ අනුව ක්ලෙයාර් හා වෙස් ඩ්‍රිල්ව විදුලිය ආහාරයට ගන්න නොදී එයාව දුර්වල කරලා විනාශ කරන්න සැලැස්මක් හදනවා.ඒ අනුව එයාලට නගරයේ සමහර තැන වල විදුලිය තාවකාලිකව ඇන හිටුවන්න වෙනවා. ඒ මොහොතේ නගරයේ කලබලකාරී තත්වයක් ඇති වෙනවා . ඒකට හෙන්රිව හා ෂෝන්ව අහුවෙනවා.  මේ අතරේ ලෙනා මින්ක්ස්ව අරන් වෙන නගරෙකට යන්න හදනවා. ඒ අතරේ වෙස් හා ක්ලෙයාර්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. තව දෙයක් තියනවා ඒක ගැන කියන්න බෑ, ඉගියක් දෙන්නවත් බැරි දෙයක්. කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා.

ඒක මොකක්ද? එයාලගේ සැලැස්ම සාර්ථක වෙයිද? මොකද වෙන්නේ කියල ඔයාල බලන්නකෝ.

ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂

The Whispers (2015– ) on IMDb

 

 

155 MB (hevc 720p) කොපිය මෙතනින් බාගන්න

837232B03EBD5CCEFCD912581881776A74DCA3B4

255 MB කොපිය මෙතනින් බාගන්න

435CF5C85C436493B4DD99263CFCD78216C8C193 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

623 downloadsDownload The-Whispers-S01E10.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                        Next Episode >>

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

623 downloadsDownload Subtitles50 KB

21 comments

  1. නලින්

    ස්තුතියි පුර්ණිමා

    ජය වෙවා!

  2. Charith

    Thanx....

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!

  4. Ama

    බොහොමත්ම ස්තුතියි සහෝදරී....

    සදා ජය!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. මධුකප්‍රිය පෙරේරා

    එහෙනම් 10වෙනි කොටසත් ආවා ..
    බොහොම ස්තුතියි කිව්වා උපසිරසියට ...
    තව කොටස් තුනයි නේද ඉතුරු ??
    ඒ ටිකත් ඉක්මනටම දෙන්න.. ඔබට ජය..

  7. purnima

    අම්මපා ඇත්තමයි මල්ලිලා ටිකට ගිනි තියලා මටත් ගිනි තියන් මැරෙන්න හිතෙනවා කමෙන්ට් ගාන දැක්කම.

    1. Purnima (real)

      Sirawata bn... :(

  8. Shamal

    syntax error at line 173 kiyanawane sub eka play karaddi

    1. purnima

      E line eka makala dahan malliye

    2. Purnima (real)

      Ah.. mageth aulak ave na. Ehenam km eken balanna puluvanne :).

    3. Shamal

      eth hari yan na akke. :( media player classic eke enne error eka km player eke ehema play wenawa.

    4. purnima

      Ehenam awulk nane :)

  9. kasunkasun

    ethuru 3th dennoooo..

  10. Mayura

    Hi guy..... mage welena "magic mike" ekatath comment karala obath adama pinak karaganna :)

    1. Mayura

      *guys

  11. DCD Weerawardhana

    Thanks :-)

  12. vishwa

    තැන්ක්ස් අක්කියෝ..

  13. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. lakshitha

    thnx sis :D

  15. Udamith Damith (b\k )

    thanks......