හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා වෙච්ච ලුතිනන් රිචඩ් වින්ටර්ස් E කණ්ඩායම් බාර අරගෙන ජර්මානු තුවක්කු කොටසක් විනාශ කරන සටන මෙහෙයවලා කණ්ඩායමේ ගෞරවය දිනා ගනු ලබනවා.
ගොඩබැස්සවීම අවුල් නොවෙන්නට එයාලගේ මූලික ඉලක්කයක් වූ කැරැන්ටෑන් නගරය පරක්කුවකින් පසුව අල්ලා ගැනීමට සහය දීම හා ඉන්පසු නගරය ආපසු ගැනීමට එන ජර්මානු හමුදා වලට එක් අන්තයකින් තනිව මුහුණ දීමේදි ඇතිවෙන දරුණු සටන අද ඔයාලට බලා ගන්න පුලුවන්. නගරය අල්ලා ගැනීමේදී සහෝදර සෙබලුන් තුවාල ලැබීම් හා මිය යෑම් එක්ක ඊට පසු එන දරුණු සටන් හරිම තාත්වික ආකාරයට දක්වලා තියෙන නිසා සංවේදි හිත් ඇත්තන් ට පරිස්සමෙන් බලන්න කියලත් ඉල්ලා සිටිනවා. අද කොටසේ කතා නායකයා වෙන්නෙ ඇල්බට් බ්ලයිත් නම් සෙබලෙක්. ටිකක් විතර කල්පනාවට බර මුල් පිම්මෙන් පස්සෙ බයට හැංගිලා ඉඳලා තමුන්ගේ කණ්ඩායමට එන සෙබලෙක්. වැඩියෙ කියන්නෙ නෑ බාගෙනම බලන්නකෝ.
ලබන සතියේ අපි කොටස් තුනක් හෝ හතරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පුලුවන් තරම් ඉක්මනින් ඒ කියන්නේ නොවැම්බර් මුල් සතිය ඇතුලත සම්පූර්ණ කතා මාලාවෙම සබ් දීලා ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. හැමෝටම ඉවසීමෙන් ඉන්න කියලා කාරුණිකව ඉල්ලා හිටිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
18,860 downloadsDownload Band-of-Brothers-1x03-1.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
61 comments
mihin ලංකා
naleen
jaya wewa seyrama arn thiyenne sub aka gannawa
damith
Ikmanata dena aka hodai naththan balannama hithenawa5
උදාර
ජය වේවා පට්ට පට්ට
Thilina
මොකක්ද මේ 200 MB කොපිය (1.9 GB) කියන්නෙ ?
lasidu
නියම කතාවක් ඉක්මනට දෙන්නෝ....... :)
kalinga
ඒ බන් මේකේ කොටස් 10 ම තියෙනවා මෙතන එක කොටසක් තමා 200 සේරම බාලා තියා ගන්න..
බොහොම තුති
chamara
Ela ela maxxxaa maxxxaa
නලින්
තැන්ක්ස් රොයිලි අයියා... මේ එපිසොඩ් එකෙත් සබ් එකට
vee
සබ් වලට පින් එක දිගට උනත් කමක් නෑ දීලා ඉවරයක් කරන්න මචං.එකක් බැලුවට පස්සේ මේකේ සබ් නැතිව හරි බලන්න හිතෙනවා ඒකයි..
eranga
Thankssss
dj
ජය වේවා !!!!!
AMILA
Thanks.
ccnp
thxz LOT
elakiri
එල එල එලම කිරි මචං
Charith
බොහොම ස්තූතියි.
අසංක
සුපිරි කතාවක් සහෝ
charidu
Maru maru sahi
දනුක
තැන්ක්ස් කිවුවා රොයිලි
uda
අනිවා රොයිලි සහෝ, මේ වගේ සත්‍ය සිදුවීම් ඇසුරින් කළ කතාවල අපට හිතාගන්ඩවත් බැරි අදහගන්ඩවත් බැරි අවස්ථාවලදර්ශන තිබෙන එක එච්චර පුදුමයක් නෙමේ.
විශේෂයෙන්ම මේ වගේ යුධමය කතාවක නැරඹීමට අමාරු විදිහේ දර්ශන අඩංගු වීම කොහෙත්ම අමුත්තක් නෙමේ. ඒව දකිද්දි මටනම් හිතෙන්නේ ඒ තරම් තාත්ත්වික විදිහට ඒ තරම් විශ්වසනීය විදිහට මේව හදපු අය කොච්චරනම් දක්ෂ, සූක්ෂම, පුදුමාකාර, ප්‍රවීණ පිරිසක්ද කියන එකයි. ඉතිං එහෙම වෙනකොට බලන්ඩ තියෙන හිත තවත් වැඩි වෙනවා මිස එපාවක්නම් නෑ ඉතිං!
ඉතුරු ටිකත් ඉක්මණට දෙන එකනම් හොද දෙයක්!
එහෙමනම් ජය!pubudu
තැන්ක්ස් තැන්ක්ස්
gihan
Ela ela
ganidu
නියමයි පට්ට මචෝ
rusuru | රුසිරු
මමත් බානව හොදම හොද කතාවක් මේක ඉක්මනින් ඉතුරු ඒවා දෙන්න සහෝ
gihan
Maxxama royli
g-a-n-d-u
දිගටම දෙමු මචං මමත් බලනවා අනිවා.......... :) :)
quik
JAYA WEWA
Bandula
Thnks :) maxxa :)
හොට්ටා
පට්ට පට්ට රෝය්ලි දුන්නොත් ගින්දරම තමා
hhk
All THe BEst
කේ. යූ. ජී. උදාර
දෙමු දෙමු ඉක්මනට ම දෙමු........
ඔන්න එහෙනම් රොයිලිට පිං දෙන ගමන් මේ කොටසත් බාගන්නවා.
බොහොම ස්තූතියි සහෝ...Daya
තෑන්කිව් කිව්වා ඔන්න.. ඊලඟ එකත් එනවනේ හෙට අනිද්දම නේ.. :)
රාම් රාජ්
thank you macho
“චූටී මල්ලි”
පට්ට පටට රොයිලි සහෝ
අමීර
Thanks...
sd
thanks machan
isuruD
roili aiyye puluwan ikmanata Revolution ekath denna.meka dunnata thanks
mudiya / මුදියා
මං මේක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.ඒත් කොටස් ඔක්කොම බාන්න දාල තියෙන්නෙ.තාම වැඩේ ඉවර නෑ.Saving Private Ryan ෆිල්ම් එක බලලම මේක බලනව කියල හිතා ගත්තා.අද තමයි ඒක බාල ඉවර උනේ.ඉක්මනටම මේක බලන්න පටන් ගන්න ඕනි.නියමයි රොයිලි අයියා වැඩේ.ජයවේවා.බොහෝ..............ම ස්තූතියි...!
mudiya / මුදියා
නියමයි රොයිලි අයියේ.ඉක්මනටම ඉතුරු ටිකත් දෙමු.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!
thushana
patta kollek umba.machan meke serama ekmanata denna.ewasum natha.game of thoners elanga sesone ekath denna. =D
Sameera
මුලු සීරීස් එකම බැලුවා කියලා වැඩක් නෑ සුපිරිම නිශ්පාදනයක් ... බොහොම ස්තුතියි රොයිලි සහෝ
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍විකියා
අනිවා බලනවා...
ජයෙන් ජය~!
samiddha
WELL DONE ROYLEE.GREAT TV SIRES .ALL THE BEST.
Jayan Chamal
supiriiiiiiiiiiiiiiiiii
kiyala vadak na machanalaවිමා
thanx kiyala 3th gaththa :p
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........D. Namal
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…pasan mihidu
thanks wewa, jayen jayama wewa
Advertisement


පට්ට පට මචං ඉක්මනට දීලා ඉවරයක් කරමු