ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁 පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර ගැන ඉව වැ…

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හයවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. සමාවෙන්න ඕනා වැඩකරන අස්සේ මේක ගේන්න ටිකක් ප්‍රමාද වෙන එකට. 🙁
පස්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ට අත පොවන්න තරම් ළඟට චාලි, මයිල්ස්, නෝරා හා ඇරෝන් එනවා. ඒත්අවාසනාවකට නෙවිල් ට චාලි හා පිරිවර ගැන ඉව වැටී පහුවදාට ගමන් කිරීමට නියමිතව තිබූ වාෂ්ප දුම්රියක ඩැනීව රැගෙන ඒමොහොතේම පැන යනවා. එම නගරයේ ඉතිරිව සිටින එකම කැරලිකරුවෙක් හා එකතුව සියල්ලන්ටම හොරෙන් එම දුම්රිය පිපිරවීමටනෝරා උත්සහ කළත් අවසන් මොහොතේ එතුළ ඩැනී සිටින නිසා එය වැළැක්වීමට තැත් කළත් එම කැරලිකරුවා අතින් ඇය පිහි ඇනුම්කනවා. මයිල්ස් හා චාලි දුම්රියට නැග අනතුර වැළැක්වීමට හා ඩැනීව බේරා ගැනීමට දරන උත්සහය අපතේ යනවා. මේ අතර ඩැනීට කලපහරදීම් දකින මොන්රෝගේ නිවාස අඩස්සියේ සිටින ඔහුගේ මව විසින් මොන්රෝ හට අවශ්‍ය කරන පිළිතුර ලබා දෙනවා. එනම් විදුලියනැති වීම ගැන තම සැමියා මෙන්ම තමාද දැන් සිටි බවත් එය නැවත පණ ගැන්වීමට නම් බෙන් ළඟ තිබුණාක් මෙන් පෙන්ඩන්ට් 12 ක්අවශ්‍ය බවත් ඇය එළිදරව් කරනු ලබනවා. මේ අතර මොන්රෝ හට අසල්වැසි ජනරජයන් වෙතින් තර්ජන එල්ල වෙමින් පවතිනවා.
මේ අතරතුර අතීතාවර්ජන සිද්ධිවලින් පෙනී යන්නේ නෙවිල් යනු එතරම්ම දරුණු පුද්ගලයෙක් නොව බයාදු පුද්ගලයෙක් ව සිටි බව හාමයිල්ස්ගේ අත් අඩංගුවේ සිට දුම්රිය පිටත් වීමට කලින් බේරී පැනගත් නේට් යනු ඔහුගේ පුත්‍රයා වන ජේසන් බවයි. පැනගැනීමට පෙරජේසන්, ඇරෝන් අත තිබෙන පෙන්ඩන්ට් එක දකින අතර කෝච්චියේදී තම පියාගේ ඉල්ලීම නොතකා චාලි හට දුම්රියෙන් පැන ගැනීමටද ඔහු උදව් කරනවා.
අද එතැන් සිට…..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,846 downloadsDownload Revolution-S01E06-SinhalaSubs.Baiscopelk.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
85 comments
dilan
GIHAN
Thank you very much!!!
gayan lakmal
නියමයි .එනකම් බලාගෙන හිටියේ , ස්තුතියි
sampath
Maxcaaaaa
Nilanka
thank you wewa saho. denna denna digatama sub denna.....
charith
Thankss
gihan
එල එල
damith
Maru.macho
eranga
Thanks
hhk
Ela
mudiya / මුදියා
මරු රොයිලි අයියා.දෙනකං බලං හිටියෙ.ජයවේවා.බොහෝ........................ම ස්තූතියි...!
Chami
ane aiya oyata barida vampire diaries Sinhala sub denna plz.....
උදය කුමාර
නියමයි. ගොඩාක් ස්තුතියි.. ඔන්න මාත් බානවෝ...
sumudu
Niyamai.thanks
Upul
ela ela. Thank you.
charidu
සුපිරි මචන්
ns
thanx...
darshanamac
Maxxa machan
Keshan
ගොඩක් ස්තුතියි මේක එනකම් බලන් හිටියේ :D
devinda
නියමයි මචං :)
lasidu
සුපිරි හොදේ
elakiri
එල එල මචං
උදාර
ජය වේවා නියමයි හොදේ
ccnp
Thanks
පහන් තාරක
මගෙ Adsl speed Limit මාව Blacklist කරල :( , දැන් ඉතින් ආයෙ බාන්න 1වෙනිද වෙනකන් ඉන්න වෙනවා. මේකට කරන්න වෙන විසදුමක් තියනවා නම් අනේ යාලුවනේ මට උදව්වක් කරන්න.
ධනුෂ්ක ලක්මාල් | ධනා
Thanks aa. denakam hitiye..
srimal
loweth na baiscope jaya wewa!!!
dj
රෝයිලිගේ සබ් නම් පට්ට
quik
Thanks lot
kasun
niyamai machan
was
ලොවෙත් නෑ මචං
pubudu
ජයම වේවා
hh
maru :)
waruna
පට්ට එනකම් උන්නේ
ymail
supiri
nisal
athiyanthan 06 aava....
achintha
thanx machan...
geeth
Thnxxx lot
Dilan-
maxxa :) jayama wewa
devinda
ඔන්න මාත් ගත්තා..තුති
ශ්‍යාමල්
නියමයි සහෝ පට්ට
charu
ස්තූතියි සහෝ මේ සබ් දෙනවට... පුලුවන්නම් මේ ටින්ක බෙල් එකේ සබ් එකත් දෙන්න පුලුවන්ද? Secret_of_the_Wings_2012
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍රාම් රාජ්
ඔන්න බානවා එහෙනම් රොයිලියෝ.මේක නම් ෆට්ට සීරීස් එකක්.සබ් වලට ස්තූතියි.
අමීර
Thanks...
හේවා ලුණුවිලගේ (ආසිරි)
ගිය සතියේ මේක නැති පාඩුව හොදට දැනුනා....දේනම්කම් ඉවසුමක් නැතිව ඉන්නේ....තැන්ක්ස් සහෝ
කේ. යූ. ජී. උදාර
නියමයි රොයිලි.......
සිංහල සබට බොහොම ස්තූතියි.gimesh
thankzzzz broooooooooo
Asitha
thnx Rolyl broo...
නෙරංජි සුලක්ඛනා
කොයි මූඩ් එකේ හිටියත් මම ආසම සීරියස් එකක්!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks