දෙවෙනි කතාව බලපු අයට තුන්වෙනි කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇති. දෙවෙනි කොටසේ රෙබෙකා කෙල්ලව කතාවට ප්‍රවිෂ්ඨ කරගත්තා. ඔන්න අද ඉඳන් බැන්ෂී බලන්න අසාව තවත් වැඩි කරන චරිතයක් වෙයි රෙබෙකා අක්කා. අද කතාව බලන අයට රැබිට් කියන්නේ කැරීගෙ කවුද කියලා දැනගන්න පුලුවන්. එ වගේම රෙබෙකා කියන්නේ ප්‍රොක්ටර්ගෙ කවුද කියලත්…

දෙවෙනි කතාව බලපු අයට තුන්වෙනි කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇති. දෙවෙනි කොටසේ රෙබෙකා කෙල්ලව කතාවට ප්‍රවිෂ්ඨ කරගත්තා. ඔන්න අද ඉඳන් බැන්ෂී බලන්න අසාව තවත් වැඩි කරන චරිතයක් වෙයි රෙබෙකා අක්කා. අද කතාව බලන අයට රැබිට් කියන්නේ කැරීගෙ කවුද කියලා දැනගන්න පුලුවන්. එ වගේම රෙබෙකා කියන්නේ ප්‍රොක්ටර්ගෙ කවුද කියලත් දැනගන්න පුලුවන්. ඒ වගේම රැබිට්ට මොනවද ඕනේ කියලත් දැනගන්න පුලුවන්. හැබැයි ඇයි රැබිට්ට ඒ දේ ඕනේ කියලා දැනගන්න නම් තව ඉදිරියට කතාව බලන්න වෙනවා.
ෂෙරිෆ් හුඩ් කැරීගෙ දුව ඩේවා අර සිද්ධියෙන් බේරගන්න යද්දී සෙනටර්ගෙ කොල්ලා මත්ද්‍රව්‍ය විස වෙලා මැරෙනවා කියලා දෙවෙනි කතාවේ තිබුණා. ඩේවා බේරගත්තට පස්සේ ෂෙරිෆ් සහ ගෝඩන්ගෙ පවුල අතර යාලුකමක් ඇති වෙනවා. එතනින් පස්සේ ෂෙරිෆ් මත්ද්‍රව්‍යය ගැන හොයන්න පටන් ගන්නවා. අපි හැමෝම දන්නවා ඒ මත්ද්‍රව්‍ය වල ඇත්තම අයිතිකාරයා තමයි ප්‍රොක්ටර්. ඒක නගරේ හැමෝම දන්නවා. මේ අතර ප්‍රොක්ටර් එයාගෙ බිස්නස් වැඩි කරගන්න හිතාගෙන නගරෙට ගෙන්වනවා කෘස්වෙයිට් බොක්සින් ශූරයෙක්ව. ඒ එන්නේ සටනක් සංවිධානය කරන්න. මේ ශුරයා කැසිනෝ ඉන්න කෙල්ලෙක්ව බරපතල ලෙස දූෂණය කරනවා. ෂෙරිෆ් යනවා මේ මිනිහව අල්ලගන්න. පහුවදාට ලොකු සටනකුත් සංවිධානය කරලා තියෙන වෙලාවේ ෂෙරිෆ්ට මේ ස්ත්‍රී දූෂකයව අල්ලගන්න පුලුවන් වෙයිද? අද සිට කායි ප්‍රොක්ටර් සහ ෂෙරිෆ් අතර කෝන්තරය පටන් ගන්නවා.
ඇත්තටම අන්තිම සටන නම් සුපිරි. ඒ වගේම මේ කොටසත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. එහෙනම් හතරවෙනි කොටසින් හම්බවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
22,044 downloadsDownload Banshee.S01E03.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
14 comments
sineth
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Lahiru Oshan Dahanayake
meka supiriii
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
damith
thanks bro.. jaya wewa........!!!
Chandima Prasad
ගොඩක් ස්තූතියි උපසිරැසියට......ජයවේවා..
Ashan
ගොඩාක් ස්තූතියි සබට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilanka Maduwantha
Thanks
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
Anonymous
thanks
Yasindu Kalana
Thanks sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S01 : E03] Sinhala Subtitles | අලුත් බොස්ව අඳුනගන්න [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


thanks bro sub ekata ithuru tikath ikmanta denna
budu saranai