හරි ඔන්න දෙවෙනි කතාව ගෙනාවා. පලවෙනි කොටස බැලුවනම් දැනගන්න ඇති කොහොමද හිරකාරයා පොලිස්කාරයෙක් වුනේ කියලා. අද බලාගන්න පුලුවන් අලුත් ෂෙරිෆ්ගෙ පලවෙනි පොලිස් මෙහෙයුම. ඇත්තටම මිනිහටම ගැලපෙන රස්සාව ඒක. පලවෙනි කතාව බලපු අය ගොඩත් චරිත අඳුරගන්න ඇති. ෂෙරිෆ්ගෙ යාලුවා ජොබ්, පරණ පෙම්වතිය කැරී හෙවත් ඇනා, තව ශුගර්…

හරි ඔන්න දෙවෙනි කතාව ගෙනාවා. පලවෙනි කොටස බැලුවනම් දැනගන්න ඇති කොහොමද හිරකාරයා පොලිස්කාරයෙක් වුනේ කියලා. අද බලාගන්න පුලුවන් අලුත් ෂෙරිෆ්ගෙ පලවෙනි පොලිස් මෙහෙයුම. ඇත්තටම මිනිහටම ගැලපෙන රස්සාව ඒක. පලවෙනි කතාව බලපු අය ගොඩත් චරිත අඳුරගන්න ඇති. ෂෙරිෆ්ගෙ යාලුවා ජොබ්, පරණ පෙම්වතිය කැරී හෙවත් ඇනා, තව ශුගර් බේට්ස් ඒ වගේම කායි ප්‍රොක්ටර්, ෂෙරිෆ්ගෙ පොලිස් යාලුවෝ ටිකත්. අද කතාවෙන් පොලිස් කට්ටිය වැටලීමක් කරන්න යනවා රාත්‍රී සාදයක්. ඒ වගේම ෂෙරිෆ්ගෙයි කැරීගෙයි අතීත කතාව ගැන පොඩි ඉඟියකුත් දෙනවා. පලවෙනි කතාවෙන් රැබිට් කියලා කෙනෙක්ව පෙන්නුවා. කවුද මේ රැබිට්? ඉස්සරහට බලමු. ඒ වගේම කායි ප්‍රොක්ටර්ගෙ චරිතේ ගැනත් අද ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන්. අද කතාවේ රෙබෙකාව නම් අමතක කරන්නම බෑ.
එහෙනම් දෙවෙනි කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. පෝස්ට් ක්‍රෙඩිට් බලන්නත් අමතක කරන්නෙපා. තුන් වෙනි එපියෙන් ඉක්මණටම හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
23,019 downloadsDownload Banshee.S01E02.Baiscopelk.com_-1.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
12 comments
sachintha
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
damith
Ela Bro Digatama ikmanata sub eka denna
patta TV S Ekak ;)Ashan
දිගටම සබ දෙන්න හොදේ..ජය වේවා
shashika
sab digatama denna kollo.... man balapu supirima tv s ekak.
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට..ජයවේවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
Anonymous
Thanks bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ්ගේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි