Watch Trailer

Banshee [S01 : E04] Sinhala Subtitles | සතුරා සමග නැවත සතුරු වීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

හතරවෙනි කොටසත් අරන් ආවා පොරොන්දු වුනා වගේම. තුන්වෙනි කොටසේදී බලන්න ඇති සැන්චෙස්ට නෙලන හැටි ෂෙරිෆ් හුඩ්. දැන් දැන් ෂෙරිෆ් හුඩ් ඇත්තටම පොලිස් රස්සාවට ආවේශ වෙලා වගේ. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි අසාධාරණකම් නම් පොඩ්ඩක් වත් නෑ. ඒත් ඉතින් දෙයියනේ මේකා හොරෙක්නෙ. මොනවා කලත් ජන්‍මේ පුරුද්ද නම් නැති වෙ…

හතරවෙනි කොටසත් අරන් ආවා පොරොන්දු වුනා වගේම. තුන්වෙනි කොටසේදී බලන්න ඇති සැන්චෙස්ට නෙලන හැටි ෂෙරිෆ් හුඩ්. දැන් දැන් ෂෙරිෆ් හුඩ් ඇත්තටම පොලිස් රස්සාවට ආවේශ වෙලා වගේ. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි අසාධාරණකම් නම් පොඩ්ඩක් වත් නෑ. ඒත් ඉතින් දෙයියනේ මේකා හොරෙක්නෙ. මොනවා කලත් ජන්‍මේ පුරුද්ද නම් නැති වෙන්නෙ නෑ. ඇයි එහෙම කිව්වේ කියලා අද බලාගන්න. කලින් කතා‍වේ පෙන්නුවා කායි ප්‍රොක්ටර් තමන්ගෙ සුපිරි නිශ්ශබ්ද ආරක්ෂකයා එක්ක එකතු වෙලා ළමයින්ට මත්ද්‍රව්‍ය දුන්න හැන්සන්ව තමන්ගෙ බල්ලට කන්න දෙනවා. හැන්සන් මැරෙනවා බල්ලා කාලා. ඊට පස්සේ මිනිය දානවා මස් ඉරන යන්ත්‍රයට. ආයෙ කොහෙ හොයන්නද. හැබැයි එතනත් කොස්සක්. ප්‍රොක්ටර් අහු වෙනවා ෂෙරිෆ්ට. කොහොමද අහු වෙන්නේ කියලා අද බලන්න පුලුවන්. ඔන්න අද ‍හුඩ්ගෙ අතිජාත මිත්‍රයා ජොබ් එනවා කරලියට. මිනිහත් බැන්ෂී වලට එනවා. ශුගර් කාරයත් එකතු වෙන්න අහනවා හොර කල්ලියට. ටික ටික කතාව රසවත් වෙනවා. තාමත් අපි දන්නෙ නෑ ෂෙරිෆ් හුඩ්ගෙ ඇත්ත නම. මිනිහා පාවිච්චි කරන්නේ අර අහිංසක ඇත්තම ෂෙරිෆ්ගෙ නම ගම විස්තරනෙ.

හරි එහෙනම් අද කතාවත් බලන්න. ඇඟ හිරිවැටෙන තේමා ගීතයත් එක්ක රස විඳින්න. හැබැයි අමතක කරන්නෙපා. ‍අදත් ලොකුවටම 18+

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

20,634 downloadsDownload Banshee.S01E04.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

20,634 downloadsDownload Subtitles23 KB

11 comments

  1. බට්ටිච්චි

    ෂෙරිෆ්හුඩ්ට තමා මං ආසම. පස්වෙනි එකත් අදම දෙනවද?

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. කාන්ති

    තැන්ක්ස් ඔයට...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Bobby

    Thank you very much .

  6. damith

    thanks bro. supiri jaya wewa.........!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  9. DanTE

    Thank You Brother

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. viraj

    thanks............