මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. එහෙනම් කෙලින්ම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. ගෙදරින් පැනල ගියපු හැනාව කොහොමහරි ආයෙත් හොයාගෙන පැරණි ක්‍රමයටම ගමන යන්න මැරීසා සැලසුම් කරනවා. ඒ හැනා හොරෙන් ඇතුලුවුන ගොඩනැගිල්ලට නැවත ඇතුල්වීමෙන්. කොහොම උනත් හැනා ජීවත්වෙනවා කියලා කාර්මයිකල්ට ඔත්ත…

මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. එහෙනම් කෙලින්ම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. ගෙදරින් පැනල ගියපු හැනාව කොහොමහරි ආයෙත් හොයාගෙන පැරණි ක්‍රමයටම ගමන යන්න මැරීසා සැලසුම් කරනවා. ඒ හැනා හොරෙන් ඇතුලුවුන ගොඩනැගිල්ලට නැවත ඇතුල්වීමෙන්. කොහොම උනත් හැනා ජීවත්වෙනවා කියලා කාර්මයිකල්ට ඔත්තුවක් ලැබෙනව. ඒ අතරේ හැනා කාර්මයිකල්ගේ සේවකයගෙ පස්සෙන් පන්නනවා දෙණිබිම ගැන තොරතුරක් ලබාගන්නා අටියෙන්. ඒ ක්‍රියාවලිය තුල මැරීසාගෙ අතින් සෝනියා රික්ටර් මැරුම් කනවා.
කොහොම උනත් හැනා මැරීසව 100% ක්ම විශ්වාස කරන්නෙ නැහැ. ඒ සැකය තහවුරු වෙන්නෙ දෙණිබිම ගැන මැරීසා දැනගෙන හිටියා කියලා හැනා සොයාගැනීමත් එක්කයි. ඒකෙ ප්‍රථිපලයක් වශයෙන් මැරීසා සමග සටනකින් පසුව හැනා පැනල යනව. ඒ වෙන කොහෙටවත් නෙවෙයි, දෙණිබිමට. කොහොමහරි අවසානයෙ කාර්මයිකල් හැනාව තමන්ගෙ ග්‍රහණයට ගන්නවා. එතන ඉඳන් මොකද උනේ කියල අද කොටසින් බලන්න පුලුවන්. අවසාන වශයෙන් හැමෝටම කියන්න තියෙන්නෙ පරිස්සම් වෙන්න කියල තමයි.
එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,862 downloadsDownload Hanna-2019-S02-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
3 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි