මේ දහතුන්වන කතාංගය. මේ කතාව මෙහෙමයි. උමතු ඝාතකයෙක් ඉන්නවා. ඔහු මිනීමැරුම් කරන්නේ තිදෙනා ගානේ. මිනීමැරුමට තෝරාගන්නේ කාන්තාවන් විතරයි. ඒත් මේ කිසිම මිනීමැරුමක සාක්ෂියක් නෑ. ඝාතකයා කවුද කියල සොයාගන්නත් බැහැ. ඒත් පරීක්ෂක මොනිකා රේයස් සොයාගන්නවා මේ මියගිය කාන්තාවන්ගේ නම් සහ උපන්දින අනුව අංක විද්‍යාත්මක…

මේ දහතුන්වන කතාංගය. මේ කතාව මෙහෙමයි. උමතු ඝාතකයෙක් ඉන්නවා. ඔහු මිනීමැරුම් කරන්නේ තිදෙනා ගානේ. මිනීමැරුමට තෝරාගන්නේ කාන්තාවන් විතරයි. ඒත් මේ කිසිම මිනීමැරුමක සාක්ෂියක් නෑ. ඝාතකයා කවුද කියල සොයාගන්නත් බැහැ. ඒත් පරීක්ෂක මොනිකා රේයස් සොයාගන්නවා මේ මියගිය කාන්තාවන්ගේ නම් සහ උපන්දින අනුව අංක විද්‍යාත්මක වටිනාකම් ලබාගත්තාම ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ බව. ඒ කියනෙන් නම් වල අකුරුවලට අගයන් දීලා ඒවා කුඩාම අගයක් එනකම් එකතු කරලා ඔය පොඩි කාලේ අපි කරන සෙල්ලම් තියෙන්නේ. අන්න ඒ වගේ. ඒත් ඒක ගැඹුරට විහිද යන විද්‍යාවක්. Numerology කියලයි හඳුන්වන්නේ. ඒ මගින් අනාගත අනාවැකි කියන්නත් පුළුවන් කියලයි කියන්නේ. පරීක්ෂක රේයස් මේ අංක විද්‍යාත්මක හොයාගත්ත සාධකය FBI එකේ අනෙක් පරීක්ෂකවරු විහිළුවක් ලෙසයි සලකන්නේ. ඒ නිසා ඔවුන් සාමාන්‍ය ක්‍රම මගින් තමයි අපරාධකරු අල්ලගන්න උත්සාහ කරන්නේ. කවුද සාර්ථක වෙන්නේ කියන එක ඔබට භාරයි. මීළඟ කොටසින් හමුවෙමු.
දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
2,201 downloadsDownload The.X.Files_.S09E13.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
7 comments
sachintha
Chandima Herath
nawattaneman naha need. eka digatama karanna sahooo... thanks me sub ekatath
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Rajja
Thanks bro kauruth seson 9 sub kare na okkoma sub tika danna
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් The Adventures of Sherlock Holmes (1983 - 1994) කතාමාලාවේ season 5, 6, 7 යන ටිකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද? මේ සීසන් තුනේම episodes 15 ක් විතරයි තියෙන්නේ. මේ කතාමාලාවේ Season 4 දක්වා විතරයි බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දීලා තියෙන්නේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks for Subtitle........Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ