Watch Trailer

Banshee [S01 : E05] Sinhala Subtitles | ප්‍රොක්ටර්ට වාසියක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

අරගෙන ආවා පස්වෙනි කොටස. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ බාගයක් ඉවරයි. ඔව් ඔව් එපි 10යි තියෙන්නේ. කලින් කතා‍ව බලපු අය දන්නවා ෂෙරිෆ් වෙන අය වගේ ප්‍රොක්ටර්ට නැමෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලා. කෙලින්ම ගිහින් මාංචු දාලා ගෙනාවා. මූඩිලාට හොඳ වැඩකුත් කලා. කෝල් මූඩිගෙ ගෑනිටත් වැඩේ දුන්නා ඔව්. මිනිහා බැන්ෂි වල ගැණූ…

අරගෙන ආවා පස්වෙනි කොටස. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ බාගයක් ඉවරයි. ඔව් ඔව් එපි 10යි තියෙන්නේ. කලින් කතා‍ව බලපු අය දන්නවා ෂෙරිෆ් වෙන අය වගේ ප්‍රොක්ටර්ට නැමෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලා. කෙලින්ම ගිහින් මාංචු දාලා ගෙනාවා. මූඩිලාට හොඳ වැඩකුත් කලා. කෝල් මූඩිගෙ ගෑනිටත් වැඩේ දුන්නා ඔව්. මිනිහා බැන්ෂි වල ගැණූ කවුරුත්ම අතාරින්නෙ නැති පාටයි. බලමු ඉස්සරහට.

අද කතාවේ බැන්ෂී වලට එනවා අලුත් සෙට් එකක්. බයික් කාරයෝ ටිකක්. ඇවිත් ජරමරයක් අදිනවා. මේ පාර අහු වෙන්නේ අපි කාගෙත් ක්‍රෂ් එක ශියොබන්ව. ඒ බයික් කාර‍යොන්ගෙන් කෙනෙක් ශියොබන් අතින් මැරුම් කනවා. ඔතනින් එහාට මොකුත් කියන්නෙ නෑ. අරගෙන බලන්න. අද රෙබෙකා අක්කිවත් බලාගන්න පුලුවන්. ඔව් ඔව් 18+ කෑල්ලක් තමයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

20,239 downloadsDownload Banshee.S01E05.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

20,239 downloadsDownload Subtitles21 KB

18 comments

  1. sineth

    THAKAZ BRO SUB EKATA
    BS

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  3. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට..ජයවේවා..

  4. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  5. eshira

    Digatama Dapan bokka.....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Msmithun

    බොහොම ස්තුතියි

  8. bgayanfernando

    Thanks Bro

    ZeroZEroZero Tv Series ekata sub denna puluwanda

  9. thilan

    supiri machaaan... thanks for the sub

  10. sahan

    digatama daaapan bokka.. meka ada nathath thawa tika dawasakin hari minissu download karanawa loveth...

  11. damith

    supiri bro. jaya wewa.. thanks..............

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anonymous

    patta digatama one

  14. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  15. Anonymous

    Thanks

  16. Anonymous

    Thank sub ekata❤❤❤

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  18. viraj

    thanks......