Watch Trailer

Banshee [S01 : E07] Sinhala Subtitles | ඇනාගෙ පාවාදීම [සිංහල උපසිරසි සමඟ] (18+)

කලින් එපි බලපු අය දන්නවා රැබිට් ඉල්ලන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ ෂෙරිෆ් කාරයා කියලා. ඒ වගේම ඇනා පොරොන්දු වුනා ෂෙරිෆ්ව අරන් එනවා කියලා. ඒ තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. ඒ වගේම මතක ඇති හිරේ සිද්ධි ටික. ෂෙරිෆ් ඇල්බයිනෝගෙ අහවල් එක කපනවා. කැත විදියට මරන්නේ. සුපිරිම සටනක් ඒක. ඒ වගේම හිරෙදී හම්බවුන යා…

කලින් එපි බලපු අය දන්නවා රැබිට් ඉල්ලන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ ෂෙරිෆ් කාරයා කියලා. ඒ වගේම ඇනා පොරොන්දු වුනා ෂෙරිෆ්ව අරන් එනවා කියලා. ඒ තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. ඒ වගේම මතක ඇති හිරේ සිද්ධි ටික. ෂෙරිෆ් ඇල්බයිනෝගෙ අහවල් එක කපනවා. කැත විදියට මරන්නේ. සුපිරිම සටනක් ඒක. ඒ වගේම හිරෙදී හම්බවුන යාලුවා වික්ස් බැන්ෂී වලදී හිතපු නැති විදියට ෂෙරිෆ්ට මුණ ගැහෙනවා. අන්තිමට ඒ යකත් ඉල්ලගෙන කනවා. ෂෙරිෆ් හුඩ්ට තරම් වාසනාවක් වෙන කාටවත් නැද්ද මන්දා

අද කතාවත් සුපිරිම එකක්. ඇනාට පුලුවන් වෙයිද ෂෙරිෆ් හුඩ්ව රැබිට්ට බාර දෙන්න? දන්නෙ නෑ ඔයාලම බලන්න. අද අවසානයත් සුපිරියටම ඉවර වෙනවා. අද එපිය ගැන ඊලඟ ලිපියෙන් කතා කරගමු. වැඩි කතා ඕනෙ නෑ. අවසානෙට කුතුහලය ලොකුවටම දීලා තමයි ඉවර කරන්නේ. එහෙනම් අම්මලා අප්පච්චිලා නැති තැනක හොරාට දාගෙන බලන්න. මතක් කරලා හෑන්ඩ්ස් ෆ්‍රී දාගන්න. නැත්තම් අද කුණුහබ්බ ටික ඇහිලා ගෙදරිනුත් පන්නයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

19,587 downloadsDownload Banshee.S01E07.Baiscopelk.com_.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

19,587 downloadsDownload Subtitles19 KB

11 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. bgayanfernando

    Thank u

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  5. shash

    thank you bro

  6. Anonymous

    sub supiri digtma denna

  7. sadun

    sub ekata thanks....La Révolution series ekata sub dendako

  8. Chandima Prasad

    Thanks Sub Ekata..

  9. damith

    thanks bro...... jaya wewa'''''''''''''!!!

  10. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata