Watch Trailer

Banshee [S01 : E06] Sinhala Subtitles | රැබිට්ගෙ පලිය [සිංහල උපසිරසි සමඟ] (18+)

පස්වෙනි කොටසත් සාර්ථකව ඉවර වුනා. ශියොබන්ට තමන්ගෙ ගෙදරත් නැති වුනා කොහෙද යන බයික්කාරයෝ ටිකක් නිසා. බයික් කාරයෝ පස්සෙන් ගියපු ෂෙරිෆ් හුඩ් එක්ක ප්‍රොක්ටර් ගනුදෙනුවක් කතා කරගත්තා මතක ඇති. ඒ තමයි බයික්කාරයෝ ඉන්න තැන කියන්නම් හැබැයි තමන්ට විරුද්ධව තියෙන සාක්ෂි ඔක්කොම නැති කරලා දාන්න ඕනේ කියලා. ෂෙරිෆ් ඒකට…

පස්වෙනි කොටසත් සාර්ථකව ඉවර වුනා. ශියොබන්ට තමන්ගෙ ගෙදරත් නැති වුනා කොහෙද යන බයික්කාරයෝ ටිකක් නිසා. බයික් කාරයෝ පස්සෙන් ගියපු ෂෙරිෆ් හුඩ් එක්ක ප්‍රොක්ටර් ගනුදෙනුවක් කතා කරගත්තා මතක ඇති. ඒ තමයි බයික්කාරයෝ ඉන්න තැන කියන්නම් හැබැයි තමන්ට විරුද්ධව තියෙන සාක්ෂි ඔක්කොම නැති කරලා දාන්න ඕනේ කියලා. ෂෙරිෆ් ඒකට එකඟ වෙනවා. ඒකට උදව් කරන්නේ අපේ හැකර් අයියා ‍ජොබ්.

අද කතාවෙනුත් අලුත් චරිතයක් එනවා කරලියට. කවුද කියලා බලාගන්න. ෂෙරිෆ් අවුරුදු 15ක් හිරේ හිටියනෙ. ඒ හිර ගෙදර ඉන්නකොට හම්බවුන ඩයල් එකක්. ෂෙරිෆ් ඉන්න විදිය දැකලා මිනිහට හිතාගන්නත් බැරි වෙනවා. තමන් එක්ක හිරබත් කාපු එකා දැන් පොලිස්කාරයෙක් වෙලා. ඒ වගේම හිරගෙදර වුන සිද්ධි ටිකක් පෙන්නනවා. සුපරි සටනකුත් තියෙනවා. කොහොමත් මේ කතා මාලාවේ සටන් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉස්සරහට තව සුපිරි ඒවා තියෙනවා. ෂෙරිෆ් හිරේට යන්නේ රැබිට්ට ද්‍රෝහිකමක් කරලා කියලා අද කතාවෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ඇනා කියන්නේ රැබිට්ගෙ දු‍වනෙ. ඇනා හෙවත් කැරී සහ ෂෙරිෆ් දෙන්නා කලින් පෙම්වතයි පෙම්වතියයි. ඒවා දැන් දන්නවා අපි.

එහෙනම් අද කතාවත් බලමු. මතක තියාගන්න ‍‍පවුලේ සැමට නෙවෙයි. ඒ වගේම පෝස්ට් ක්‍රෙඩිට් ටිකත් බලන්න අනිවාරෙන්. ආයෙ ෂෙරිෆ් ලොකු ප්‍රශ්නෙකට මැදි වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

20,513 downloadsDownload Banshee.S01E06.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

20,513 downloadsDownload Subtitles23 KB

16 comments

  1. Ishan Maduhsa

    බොහොම ස්තූතියි සබ් එකට

  2. manjula

    thanks

  3. madura nadeeshan

    thanks machaaan... meka nan supiri

  4. shehani

    thank you ranga.. keep it up

  5. shashika

    thank you dr

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. sineth

    thanks bro sub ekata
    bs

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Chathu

    ස්තුතියි කොල්ලෝ .... දිගටම කරන් යන්න... සුපිරිම කතාවක් මේක.

  10. Chathu

    ස්තුතියි කොල්ලෝ .... දිගටම කරන් යන්න... සුපිරිම කතාවක් මේක.

  11. Chandima Prasad

    Thanks Sub Ekata..Supiri Kathawak..

  12. damith

    thanks bro. jaya wewaaaaa...!!!

  13. Amila Mudalige

    බොහෝම ස්තූතියි උපසිරසියට

  14. Anonymous

    Thanks

  15. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  16. viraj

    thanks..........