Watch Trailer

Hanna (2019-) [S02 : E06] Sinhala Subtitles | පළමු ක්‍රියාන්විතය [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නෙ හැනා කතාමාලාවේ හයවෙනි කොටසත් සමගයි. එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතකාවර්ජනයක් කරගෙන ඉමු. කාර්මයිකල් දැනගන්නවා මැරීසා දෙණිබිමට ඇවිත් තියෙන්නේ පිටින් උදවු ලබාගන්නා අදහසින් කියල. ඒවගේම හැනාට සහ ක්ලාරාට අලුතෙන් පාස්පෝර්ට් නිර්මාණය කරලා දුන්න බවත් ඔහු දැනගන්නවා. ඒ අතරේ මැරී…

ඔයාලා මේ එකතුවෙන්නෙ හැනා කතාමාලාවේ හයවෙනි කොටසත් සමගයි. එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතකාවර්ජනයක් කරගෙන ඉමු. කාර්මයිකල් දැනගන්නවා මැරීසා දෙණිබිමට ඇවිත් තියෙන්නේ පිටින් උදවු ලබාගන්නා අදහසින් කියල. ඒවගේම හැනාට සහ ක්ලාරාට අලුතෙන් පාස්පෝර්ට් නිර්මාණය කරලා දුන්න බවත් ඔහු දැනගන්නවා. ඒ අතරේ මැරීසාගේ උදවුවට ආපු කෙනා සීමාවට පිට ඉඳන් සියල්ල බලාගෙන ඉන්නවා. ඒවගේම ආධුනිකයින්ගේ පුහුනුව අතරතුර හැනාට ඔහුව මුහුණට මුහුන හමුවෙනවා.

නමුත් දෙවෙනි වරටත් මැරීසාගෙ පැනයාමේ සැලසුම ක්ලාරා නිසා අසමත් වෙනව, ඒ හැනාව අරගෙන යාමට ක්ලාරා ඉඩනොදෙන නිසා. ඒවගේම ඒ ගැටුම තුල මැරීසා ක්ලාරාගෙන් වෙඩිල්ලක් කනව. කොහොම නමුත් එමගින් හැනා සහ ක්ලාර කාර්මයිකල්ගේ සිත දිනාගන්නවා වගේම තවදුරටත් ගැටලුවක් නැතිව දෙණිබිමේ රැඳීසිටින්න වාසනාව උදාකරගන්නවා.

එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

(මතකයිනේ තව කොටස් දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,910 downloadsDownload Hanna-2019-S02-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,910 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Anonymous

    TNX sub ekt...

  2. Bavantha Sulakshana

    Thanks sub ekata eth henna athin wedi wadinne merisata bro

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Dewadithya

    Thanks for Sub!