Watch Trailer

The X-Files [S09 : E15] Sinhala Subtitle | වංචාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

මේ පහළොස්වන කතාංගය. මේ කතාවේ අපි කතා කරන්න යන්නේ X–Files කතා මාලාවේ බොහෝ තැන්වල මොල්ඩර්ට සහ ස්කලිට මුණ ගැසුණු ඉන් පසුව ඩොගට් සහ මොනිකාට මුණ ගැසුණු The Three Gunman කණ්ඩායම ගැනයි. ඒ කියන්නේ ලැන්ග්ලි, බයර් සහ ෆ්‍රෝහයික් ගැන. කතාව පටන් ගන්නේ මොරිස් ෆ්ලෙචර් මොනිකා සහ ජෝන්ගෙන් උදව් ඉල්ලගෙන FBI එකට එන එක…

මේ පහළොස්වන කතාංගය. මේ කතාවේ අපි කතා කරන්න යන්නේ X–Files කතා මාලාවේ බොහෝ තැන්වල මොල්ඩර්ට සහ ස්කලිට මුණ ගැසුණු ඉන් පසුව ඩොගට් සහ මොනිකාට මුණ ගැසුණු The Three Gunman කණ්ඩායම ගැනයි. ඒ කියන්නේ ලැන්ග්ලි, බයර් සහ ෆ්‍රෝහයික් ගැන. කතාව පටන් ගන්නේ මොරිස් ෆ්ලෙචර් මොනිකා සහ ජෝන්ගෙන් උදව් ඉල්ලගෙන FBI එකට එන එකෙන්. ඔහු  ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි කාන්තාවකගෙන් ඔහුව ආරක්ෂා කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ වගේම ඔහු කියනවා ඒ කාන්තාව සුපිරි සොල්දාදුවෙක් බවත්. ඒ නිසා ෆ්ලෙචර් පෙර කොතරම් වංචාකර තිබුණත් ඩොගට් සහ රේයස් තීරණය කරනවා ඔහුට උදව් කරන්න. ඔවුන් උදව් ඉල්ලගෙන යන්නේ ත්‍රී ගන්මන්ලා ළඟට. ෆ්ලෙචර් එක්ක තියෙන පරණ හුටපට නිසා ඔවුන් උදව් කරන්න කමති වෙන්නේ නෑ. ඒත් ඔවුන්ට කැමති වෙන්න සිද්ධ වෙනවා ෆ්ලෙචර් හොයන්නේ කලින් ඔවුන් ලවාම හොයාගත්ත ඊව් ඇඩෙල් හාර්ලොව් බව දැනගත්තාම. ඉතිරිය ඔබට. අවසානය නම් හරිම කනගාටුදාකයි කියලත් කියන්නම්.

දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,292 downloadsDownload The.X.Files_.S09E15.Baiscopelk.com_.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,292 downloadsDownload Subtitles28 KB

6 comments

  1. Anonymous

    thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks friend

  4. Pramukmili

    Thanx bro.........

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Gihan

    Thanks For Subtitles...........Good Luck