ටැලොන්, ඔයා අපට එකතු වෙන්නයි ඕන, අපිත් එක්ක සටන් කරන්න නෙවෙයි. ඔයා එයාව මැරුවා! නෑ, ඒක වෙන්න බෑ. රැජිණ මොනවද මේ පැත්තෙ කරන්නෙ? අපි ආවේ ඔබේ ගමට සාමය ගෙනත් දෙන්න. යවාල්ලා අපි හැමෝවම ඇගේ රූකඩ කරගන්න එකෙන් වැලකෙන්න අපි ක්‍රමයක් හොයා ගමු. නමුත් අපි ඒක කරන්න ඕන එකට එකතු වෙලා. ග්වේන් කොච්චර උත්සාහ කළත් ටො…

ටැලොන්, ඔයා අපට එකතු වෙන්නයි ඕන, අපිත් එක්ක සටන් කරන්න නෙවෙයි.
ඔයා එයාව මැරුවා!
නෑ, ඒක වෙන්න බෑ.
රැජිණ මොනවද මේ පැත්තෙ කරන්නෙ?
අපි ආවේ ඔබේ ගමට සාමය ගෙනත් දෙන්න.
යවාල්ලා අපි හැමෝවම ඇගේ රූකඩ කරගන්න එකෙන් වැලකෙන්න අපි ක්‍රමයක් හොයා ගමු.
නමුත් අපි ඒක කරන්න ඕන එකට එකතු වෙලා.
ග්වේන් කොච්චර උත්සාහ කළත් ටොබින් කොහොමහරි යාවාල්ලාගෙ කින්ජ් ආසාදනය වෙන එකෙන් බේරුණා. ඊට පස්සෙ ටැලොන්, ගැරට්, සෙඩ් එකතු වෙලා යාවල්ලා, ග්වේන් දෙන්නා අල්ලගෙන හිර කරනවා. ගැරට් ගිහින් ග්වේන්ව බේරගන්න කතා කරන්න උත්සාහ කරන අතරෙ යාවල්ලා ගැරට්ගෙ බෙල්ල හිර රකන්න හදනවා. ඒ ගැටුම වෙලාවෙ ගැරට් යාවල්ලාට කඩුවෙන් ඇන්නත් යාවල්ලා මැරෙන්නෙ නෑ. යාවප්පාව මරන්න බැරි බව ගැරට් ඒකෙන් දැන ගන්නවා. යාවාල්ලාගෙ මීයෙක්ට කින්ජ් කෙනෙක් දීලා යවලා කොහොමහරි ටොබින්ට කින්ජ් කෙනෙක් ආසාදනය කරනවා. ආසාදනය වුණු ටොබින් ඇවිත් යාවල්ලා, ග්වේන් දෙන්නව හිරෙන් බේරගෙන පැනල යනවා. ඊට පස්සෙ දිගට හරහට කින්ජ් පතුරනවා. තවත් අළුත් හතුරෙක් මුරපොලට බලපෑම් කරනවා. රෑට රෑට කාන්තාවන්ව මරලා දාලා තියෙනවා. මැරෙන අයගෙ අතක් වගේ කෑල්ලක් විතරයි ඉතුරු වෙන්නෙ. කවුද මේ හතුරා? උගෙන් ගැලවෙන්නෙ කොහොමද? කින්ජ් ආසාදනය වුණු අයව හඳුනගන්නෙ කොහොමද? මේ ආසාදිත අයට ප්‍රතිකාරයක් හොයාගන්න ජැන්සෝට පුළුවන් වෙයිද?
07 වෙනි කොටස Go Ahead And Run. ඒකත් අරගෙන ඉක්මනටම එන්නම්.
COVID -19 හදාගන්නෙ නැතුව පරිස්සමෙන් ඉන්න එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,082 downloadsDownload The-Outpost-2018-S03-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
9 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු....Gayan
උපසිරැසියට ගොඩක් ස්තුතියි.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sthuthyi
Lahiru Lakshan
thanks...
Dan
Thank You.
chinthaka.max4
thanaks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට