Watch Trailer

Banshee [S02 : E03] Sinhala Subtitles | ලේ පිපාසිතයෙකුගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්. දැන් කාගෙ කාගෙත් ක්‍රශ් ‍එක වෙලා ඇති. ශියොබන් කියන්නේ විවාහ ජීවිතයේ ගොඩක් දුක් විඳපු කෙල්ලෙක් කියලා දෙවෙනි එපියෙන් අපි දැක්කා. එයාගෙ හිටපු සැමියා බ්‍රීස් එනවා ආපහු ශියොබන් හොයාගෙන. ඒත් තනිකඩ ජීවිතේකට හුරු වෙලා හිටපු ශියොබන්ට ආයේ පරණ ජීවිතේට යන්න කිසිම ආසාවක් නෑ. දිගින් දිගටම තමන්ගෙ දික්කසා…

ශියොබන්. දැන් කාගෙ කාගෙත් ක්‍රශ් ‍එක වෙලා ඇති. ශියොබන් කියන්නේ විවාහ ජීවිතයේ ගොඩක් දුක් විඳපු කෙල්ලෙක් කියලා දෙවෙනි එපියෙන් අපි දැක්කා. එයාගෙ හිටපු සැමියා බ්‍රීස් එනවා ආපහු ශියොබන් හොයාගෙන. ඒත් තනිකඩ ජීවිතේකට හුරු වෙලා හිටපු ශියොබන්ට ආයේ පරණ ජීවිතේට යන්න කිසිම ආසාවක් නෑ. දිගින් දිගටම තමන්ගෙ දික්කසාද සැමියාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප වීම දරාගන්න බැරි වුන බ්‍රීස් සුපුරු විදියට ශියොබන්ට කරදර කරන්න ගන්නවා. ඒත් ශ්යොබන් ඒවට සැලෙන්නෙ නෑ. හොයාගෙන ගිහින් පලිය ගන්නවා කොහොමහරි. ඉතින් ශියොබන්ට ෂෙරිෆ් හුඩ් ලොකු උදව්වක් වෙනවා ඒ වෙලාවේ. කොහොම හරි දෙන්නා අතර ආදරයක් හට ගන්නවා. ඒකත් හරි. ඔය අතරේ කිනාහෝලගෙ සල්ලි හොරකම් කරපු එකට ඇලෙක්ස් සැක කරන්නේ කායි ප්‍රොක්ටර්ව. ඒ නිසා කායිගෙ ලේලී එහෙම නැත්තම් රෙබෙකා අක්කිව පැහැරගන්නවා ඇලෙක්ස්. එයාව බේරගන්නත් උදව් කරන්නේ කාගෙත් හිතවතා ෂෙරිෆ් හුඩ්. කායි තමන්ගෙ ලේලී පැහැරගත්ත එකට කැත විදියේ පලියක් ගන්නවා ඇලෙක්ස්ගෙන්. ඕක තමයි කලින් කතා‍වේ පොඩි සාරාංශයක්.

අද කතාව ගත්තොත් සුපුරුදු සිද්ධීන් ටික වෙනස්ම අතකට හැරෙනවා. කිනාහෝ ගෝත්‍රයේ කෙල්ලෙක්ගෙ මිනීමැරුමක් සම්බන්ධයෙන් ෂෙරිෆ් ගහන ගේම තමයි තියෙන්නේ. සුපිරිම එපියක් අද. බැන්ෂී කතා මාලා‍ව උඩු යටිකුරු කරන චරිතයක් අද හඳුන්වා දෙනවා. ඒ තමයි චේටන්. කවුද කියලා ඔයාලම බලන්න. ඒ විතරක් නෙවෙයි. අද ෂෙරිෆ්ගෙ ඔලුවට තවත් හෙන ගෙඩියක් පාත් වෙනවා. ඒ ගැන කතා කරමු ඊලඟ එපියෙන්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

16,527 downloadsDownload Banshee.S02E03.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

16,527 downloadsDownload Subtitles23 KB

14 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  2. බට්ටිච්චි

    අනිත් අයගෙ ක්‍රෂ් එක ශියාබොන් වෙන්නැති.
    ඒත් මගෙ ක්‍රෂ් එක නම් ඔයා

  3. Bobby

    Thank you very much Bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Chandima Prasad

    නියමයි මචං..සබ් එකට ගොඩක් ස්තූතියි...එන්න එන්නම කතාව තවත් ෆට්ට වෙයි කියලා හිතෙනවා..

  6. kalana achintha

    සිංහල උපසිරැසියට ස්තූතියි.......

  7. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. damith

    thanks bro. jaya wewa.......!!!!

  11. Anonymes

    Thanks brdh

  12. Anonymous

    Thanks boss

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  14. viraj

    thanks.........