බැලුවද සීසන් 2? දුක හිතෙන අවසානයක් නේද තිබුනේ? මම එහෙම කිව්වේ ශාර්ප්ගෙ කට්ටිය එමෙත්වයි එමෙත්ගෙ බිරිඳවයි වෙඩි තියලා මරණවා. තව දුවෙක් තමන්ගෙ තාත්තට දිව්නසාගන්න කියලා තුවක්කුව අතට දෙනවා. ඒ තාත්තා වෙඩි තියාගන්න වෙලාවෙත් පොඩි දුකක් ඇති නොවුනාම නෙවෙයි. කොහොම හරි ඇනාගෙයි ෂෙරිෆ්ගෙයි ඉලක්කය සාර්ථක වෙනවා.…

බැලුවද සීසන් 2? දුක හිතෙන අවසානයක් නේද තිබුනේ? මම එහෙම කිව්වේ ශාර්ප්ගෙ කට්ටිය එමෙත්වයි එමෙත්ගෙ බිරිඳවයි වෙඩි තියලා මරණවා. තව දුවෙක් තමන්ගෙ තාත්තට දිව්නසාගන්න කියලා තුවක්කුව අතට දෙනවා. ඒ තාත්තා වෙඩි තියාගන්න වෙලාවෙත් පොඩි දුකක් ඇති නොවුනාම නෙවෙයි. කොහොම හරි ඇනාගෙයි ෂෙරිෆ්ගෙයි ඉලක්කය සාර්ථක වෙනවා. රැබිට්ව ඉවරයක් කරනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම දන්නවා මොකක්ද ඇත්තටම රැබිට්, ඇනා සහ හුඩ් නොහොත් ජෝන් ඩොයිගෙ හුටපටේ කියලා. ඒ කතාව එහෙම ඉවර වුනාට තවත් කතාවක් පටන් ගන්නවා.
මතක ඇති රෙබෙකාගෙ අතින් ඇලෙක්ස් ලොන්ග්ෂැඩෝ මැරෙනවා. රෙබෙකා ඒක ගොඩක් ආඩම්බරව තමයි තමන්ගෙ මාමට කියන්නේ. ඉතිං ඒ දෙන්නා එහෙම සෙට් වෙනවා. ඇලෙක්ස් මැරුනට කිනාහෝ ගෝත්‍රයේ නායකකම ගන්න තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ තමයි ලේ පිපාසිත චේටන්. චේටන් ආපහු බැන්ෂී වලට එන්නේ නිකන්ම නෙවෙයි. යුද්ධයක් කරන්න. ඉතිං ෂෙරිෆ් යුද්ධ කරන්න දෙයිද? බලමුකො.
තුන්වෙනි සීසන් එක අද ඉඳන් පටන් ගමු. අදත් කතාවට ලොකු චරිත ටිකක් අඳුන්වලා දෙනවා. ඒ ගැන දෙවෙනි එපියෙන් කතා කරමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
17,132 downloadsDownload Banshee.S03E01.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
12 comments
sachintha
Sisira Hegoda
හිතුවටත් වඩා ඉක්මනින්. බොහොම ස්තූතියි.
Ishan j
සිංහල උපසිරැසියට ගොඩක් පිං..
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Chandima Prasad
රංග ප්‍රසන්න උබ නම් සුපිරි චරිතයක් මචං..දවස ගානේ සුපිරියටම සබ් එක දෙන වැඩේ කරනවා.මෙච්චර සුපිරි සීරීස් එකක් බලන්න ආසාව තව වැඩි උනේ සබ් එක හිංදම තමා..ගොඩක් ස්තූතියි මචං.ජයවේවා...
Anonymous
රංග උබ සුපිරි එල කොල්ලෙක් නියමට සබ් දෙනවා
Bobby
You are great, Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
tharidu16
thanks machi
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S03 : E01] Sinhala Subtitles | යුද්ධයක් කරා… [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි