අන්තිම උත්සාහය වෙනකම් උත්සාහ කරපු ෂෙරිෆ් කොහොමහරි ප්‍රොක්ටර්ව අල්ලගන්නවා. ඒ තමන්ගෙ ගෙදර අනවසරයෙන් තුවක්කු හංගගෙන හිටපු නිසා. ෂෙරිෆ් ඉතින් හොරවැඩ වලට දක්ෂයා නිසා කායිගෙ ගෙදරට හොරෙන් පැනලා හෝඩුවාව හොයාගන්නවා. කායි මේ හේතුව නිසා පොලිසියෙන් අල්ලගන්නවා. ෂෙරිෆ්ගෙ පිපාසය සංසිඳු වෙනවා. ඒත් ඇත්තටම එහෙමද? ක…

අන්තිම උත්සාහය වෙනකම් උත්සාහ කරපු ෂෙරිෆ් කොහොමහරි ප්‍රොක්ටර්ව අල්ලගන්නවා. ඒ තමන්ගෙ ගෙදර අනවසරයෙන් තුවක්කු හංගගෙන හිටපු නිසා. ෂෙරිෆ් ඉතින් හොරවැඩ වලට දක්ෂයා නිසා කායිගෙ ගෙදරට හොරෙන් පැනලා හෝඩුවාව හොයාගන්නවා. කායි මේ හේතුව නිසා පොලිසියෙන් අල්ලගන්නවා. ෂෙරිෆ්ගෙ පිපාසය සංසිඳු වෙනවා. ඒත් ඇත්තටම එහෙමද? කායි නිකම් ඉඳියිද? නෑ නිකම් ඉන්නෙ නෑ. බලමු ඉස්සරහට.
එමෙත්. කලු ජාතිකයෙක්. හැබැයි සුදු ජාතික කාන්තාවත් විවාහ කරගෙන ඉන්නේ. හරිම ආදරෙන් තමයි දෙන්නා ඉන්නේ. එමෙත් කියන්නේ හොඳ සවි ශක්තිය තියෙන හයේ හතරේ මිනිහෙක්. හැබැයි ඉවසීම, කරුණාව, ආදරය, අනෙක් අයගෙ දුක ගැන හොඳට හිතන ගොඩක් ධාර්මිෂ්ට කෙනෙක්. හැබැයි ධාර්මිෂ්ට මිනිහෙක් වුනත් ඉවසන එකේ සීමාවක් තියෙනවා. ශාර්ප් ඇතුලු තුන්දෙනා එමෙත්ගෙ ඉවසීමේ සීමාව පන්නනවා. ඒ එමෙත්ගෙ බිරිඳට පහර දීලා. පහරදීම මොන තරම් බරපතලද කියනවා නම් එමෙත්ගෙ අනාගත දරුවාත් බඩ ඇතුලෙම මැරෙනවා. ඉතින් ඕනම මිනිහෙක්ට ඒ තරම් දුකක් ඉවසන්න පුලුවන්ද? කොහෙත්ම බෑ. එමෙත් අර යක්ෂයෝ තුන් දෙනාගෙන් පලිය ගන්නවා. තමන්ගෙ තරහ උපරිමයෙන් පිට කරනවා. අන්තිමට එමෙත් පොලිස් රස්සාවටත් සමුදෙනවා. ගොඩක් දුක හිතෙන අවසානයක්. ඉතින් මේ අතරතුර ජොබ් හොයාගන්නවා රැබිට් ඉන්න තැන. ආයෙත් සිද්ධියක් පටන් ගන්නයි යන්නේ.
අද කතාවත් බලලා අන්තිම එපියෙන් ඉතුරු ටික කතා කරගමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
16,141 downloadsDownload Banshee.S02E09.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
11 comments
praveen
Chandima Prasad
Thanks Sub Ekata...
Bobby
Thank you very much
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
season 3 ekath oya gmmata dunna nm supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
damith
thanks bro. jaya wewa...!!!
viraj
thanks............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E09] Sinhala Subtitles | පලිගැනීමට සූදානම් [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


Thanks