Watch Trailer

Banshee [S03 : E07] Sinhala Subtitles | නයාගෙ බෙනයට අත දැමීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන් සහ ලේයා භූමදානය කරනවා. ෂෙරිෆ්ට ඒත් වාහනෙන් බැහැගන්න වත් බෑ. ඒ තරම් හිතේ දුකින්. ඒත් මොනවා කරන්නද. මේ අතර රෙබෙකාගෙ ගෙදර අය රෙබෙකාට ආපහු එන්න කියනවා ගෙදර. ඒත් රෙබෙකා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රෙබෙකාට ඕ‍නේ කායි මාමා එක්ක බිස්නස් කරන්න. ඉතින් රෙබෙකා කායිට හොරෙන් කායිගෙ බිස්නස් වලට උදව් කරනවා.…

ශියොබන් සහ ලේයා භූමදානය කරනවා. ෂෙරිෆ්ට ඒත් වාහනෙන් බැහැගන්න වත් බෑ. ඒ තරම් හිතේ දුකින්. ඒත් මොනවා කරන්නද. මේ අතර රෙබෙකාගෙ ගෙදර අය රෙබෙකාට ආපහු එන්න කියනවා ගෙදර. ඒත් රෙබෙකා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රෙබෙකාට ඕ‍නේ කායි මාමා එක්ක බිස්නස් කරන්න. ඉතින් රෙබෙකා කායිට හොරෙන් කායිගෙ බිස්නස් වලට උදව් කරනවා. මේක නම් හොඳ වැඩක් නෙවෙයි. බලමු අපි ඉස්සරහට.

හුඩ් බැන්ෂී වලට නෑවිත් හිටියා නම් මොනවා වෙයිද? මේ මොකුත් කරදර නැති වෙයි. ශි‍යොබන් ජීවතුන් අතර ඉන්නත් තිබුණා. ඉතින් ෂෙරිෆ් ලොකු වරදකාරී හැඟීමකින් ඉන්න වෙලාවේ තමයි හමුදා කණ්ඩායම බැන්ෂී වලට එන්නේ ‍චේටන් අල්ලන්න. ඒත් ජොබ්ගෙ උදව්වෙන් ෂෙරිෆ්ට පුලුවන් වෙනවා චේටන් ඉන්න තැන හමුදාවේ අයට කලින් ‍හොයාගන්න. නමුත් වැඩේ කණපිට ගහනවා. ෂෙරිෆ්ට තමන්ගෙ පලිය ගන්න වෙන්නෙ නෑ. චේටන් පැනගන්නවා. ඒත් ෂෙරිෆ් තමන්ගෙ බලාපොරොත්තු නැති කරගන්නෙ නෑ.

මතකද ෂෙරිෆ් හුඩ් ජෙනොවා කෑම්ප් එකට ගිය වෙලාවේ සල්ලි පුරවපු සේප්පුවක් දැක්කා? ඉතින් කට්ටිය දැන් හරි හරියට වැඩ ඒක කොල්ලකන්න. ඉතින් අද තමයි හරියටම ඒ දවස. මොනවගෙන් මොනවා වෙයිද? කර්නල් ඩග්ලස් ඩොව් කරන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි. ඉඟියක් දෙන්නම්. මෙදා පොටේ හුඩ් ඇතුලු කණ්ඩායමේ වැඩ කණපිට ගහනවා. ඔය ඇති. බලමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

15,332 downloadsDownload Banshee.S03E07.Baiscopelk.com_.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

15,332 downloadsDownload Subtitles17 KB

10 comments

  1. බට්ටිච්චි

    නයා ඉන්නේ හුඹහේ නේද්?
    ගිරා මයින්නු නම් ඉන්නෙ බෙනේ හුම්ම්

  2. සියන්ත

    Thanks mcn. Dihatama blanawa maka nm supiri

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. Chandima Prasad

    Thanks Sub Ekata..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ashen Dilhara

    Thank you so much bro....

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. viraj

    thanks...........