ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන කෙනාව මරද්දී කොහොම දැනෙයිද? ඉතින් මේ අතර තමයි වෙඩි කාපු චේටන් ගොවිපලක නවතින්නේ. එතන ඉන්න කෙල්ල චේටන්ට උදව් කලත් අන්තිමට ඒ කෙල්ලටත් වෙන්නේ චේටන් අතින් මැරෙන්න. නමුත් අන්තිමට චේටන් ඉන්න තැන කිනාහෝ පොලිස් කෙ…

ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන කෙනාව මරද්දී කොහොම දැනෙයිද? ඉතින් මේ අතර තමයි වෙඩි කාපු චේටන් ගොවිපලක නවතින්නේ. එතන ඉන්න කෙල්ල චේටන්ට උදව් කලත් අන්තිමට ඒ කෙල්ලටත් වෙන්නේ චේටන් අතින් මැරෙන්න. නමුත් අන්තිමට චේටන් ඉන්න තැන කිනාහෝ පොලිස් කෙල්ල ෂෙරිෆ්ට කියනවා.
මේ අතර ෂෙරිෆ් ඇතුලු පිරිස බහිනවා කර්නල්‍ගෙ සේප්පුව කඩන වැඩේට. ලොකු සැලැස්මක් එක්ක තමයි වැඩේට බහින්නේ. මෙතන ඇත්තම වැඩ්ඩා වෙන කවුරුත් නෙවෙයි ජොබ්. ලෝකේ ඉන්න හොඳම හැකර්. ඉතින් ජොබ්ගෙ පිහිටෙන් අනෙක් අය සේප්පුව කඩනවා. නමුත් කර්නල් මොලකාරයා. කට්ටියගෙ වැඩේ මාට්ටු. එතනත් ලොකු වණයක් වෙලා තමයි නවතින්නේ. තව ටිකෙන් ජොබ් මැරෙන්නත් තිබුණා හුඩ්ගෙ නොසැලකිල්ල නිසා. වැඩේ ඉවරයි කියලා හිතුවට ඇත්තටම වැඩේ ඉවරම නෑ. කර්නල් ඩග්ලස් කියන්නේ නරුමයෙක්. ඉලක්කය පස්සෙන් ගිහින් අනිවාරෙන්ම ඉල්ලකය සපුරාගන්න කෙනෙක්. ඉතින් ඩග්ලස් නිකම් ඉඳියිද?
ඒ වැඩෙන් පස්සේ ෂෙරිෆ් යනවා චේටන් හොයාගෙන. බ්‍රොක් එකතු වෙනවා තනියට. බලමු අද මොකද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
14,713 downloadsDownload Banshee.S03E08.Baiscopelk.com_.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
11 comments
Chandima Prasad
Ishan Madusha
බොහොම ස්තූතියි
Bobby
Thank you very much Bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Shanil Costa
බොහොම ස්තුතියි.
Season 04 ම සබ් කරන්න. 2014 ඉදං බලාගෙන ඇවිත් Season 04 න් නතර කළා සබ් එක නැති නිසා.
ජය වේවා !!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashen Dilhara
Thank you so much brother....
Anonymous
Supiriyak
Sahan Gayantha
thanks a lot saho sub ekata
Sasitha
Sub eka hodata karala thiyenawa. a very good translation. thanks bro. keep it up
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S03 : E08] Sinhala Subtitles | ෂෙරිෆ්ගෙ ලේ පිපාසය! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


Thanks Machan Sub Ekata..