Watch Trailer

Banshee [S04 : E04] Sinhala Subtitles | නැවතත් හිරගෙදර⁣ට [සිංහල උපසිරසි සමඟ] (18+)

දැන් කතාව තව තවත් රසවත් වේගෙන එනවා. ඇනා සහ හුඩ් එකතු වෙලා ජොබ් ගැන හෝඩුවාවක් හොයන වෙලාවේ තමයි ලියෝ ගැන දැනගන්නේ. ලියෝ පස්සෙන් ගිහින් මිනිහව අල්ලගෙන ජොබ්ව හොයාගන්නවා. කොහොම හරි ජොබ්ව බේරගන්නත් පුලුවන් වෙනවා. නමුත් කලින් හිටපු ජොබ් නෙවෙයි දැන් ඉන්නේ. ⁣කරදර දුක් විඳපු මිනිහෙක්. ගොඩක් වෙනස්. මේ අතර රෙ…

දැන් කතාව තව තවත් රසවත් වේගෙන එනවා. ඇනා සහ හුඩ් එකතු වෙලා ජොබ් ගැන හෝඩුවාවක් හොයන වෙලාවේ තමයි ලියෝ ගැන දැනගන්නේ. ලියෝ පස්සෙන් ගිහින් මිනිහව අල්ලගෙන ජොබ්ව හොයාගන්නවා. කොහොම හරි ජොබ්ව බේරගන්නත් පුලුවන් වෙනවා. නමුත් කලින් හිටපු ජොබ් නෙවෙයි දැන් ඉන්නේ. ⁣කරදර දුක් විඳපු මිනිහෙක්. ගොඩක් වෙනස්.

මේ අතර රෙබෙකා ඇතුලු අනෙක් කාන්තාවන් මරපු දාම ඝාතකයා හොයන වැඩේදී රෙබෙකාගෙ වාහනේ තිබිලා හුඩ්ගෙ ලේ සාම්පල හොයාගන්නවා. මේ නිසා හුඩ් සැකකාරයෙක් වෙනවා මිනීමැරුම් වලට. හුඩ්ට හිරේට යන්න වෙනවා ආපහු. අද ඉඳන් ඒ ටිකත් බලමු.

කර්ට් සහ මැගී අතර ⁣සම්බන්ධයක් යනවා. මැගී කියන්නේ කැල්වින්ගෙ බිරිඳ. නමුත් මැගීට ඕනේ කැල්වින් මැරෙනවට. හේතුව බ්‍රදර්හුඩ්ලා එක්ක එකතු වෙලා කරන නීතිවිරෝධී වැඩ සහ කර්ට් බන්කර්ට කරපු වැඩේ නිසා. බ්‍රදර්හුඩ් හසුරවන්නේ වට්ස් කියන හිරකාරයා. වට්ස් සහ කැල්වින් කියන්⁣නේ නෑදෑයෝ. ඒ කොහොමද කියලා අද බලමු. එහෙනම් පස් වෙනි එපියෙන් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

14,108 downloadsDownload Banshee.S04E04.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

14,108 downloadsDownload Subtitles20 KB

29 comments

  1. sangith

    බොහෝම ස්තූතියි සහෝදරයා... warrior season 02 sub දෙනවද plzzzz

  2. Chandima Prasad

    Thanks Sub Ekata...

    1. Lakmal

      Please warrior seseason 2 sub denna.

  3. Bobby

    Thank you very much Bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Boardwalk Empire ekatath sub danna

  6. danula

    ekata sub denna

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  8. බට්ටිච්චි

    ආයෙ නම් පරක්කු කරන්න එපා. ඊයේ බලන්න දෙයක් නැතුව අනන්තෙන් ආ තරු කුමරා ෆාස්ට් ෆෝවඩ් බැලුවා

  9. Antony Star

    Thanks bn දිගටම දියම් ජය වේවා!

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. බට්ටිච්චි

    මොන වදයක්ද අනේ කෝ මේක?
    හැමදාම එන්නේ මේක දාලද බලාගෙන
    මල සමයං

  12. Dhanush Narangoda

    කෝ අනිත් එපිසෝඩ් ටික.....

  13. Chaniru Puldith

    Anith episode eketh sub dannako bro :-(

  14. විමා

    රංග සහෝදරයා හදිසියෙම අසනීප වෙලා රෝහල්ගතකලා. මේ වෙනකොට ශල්‍යකර්මයකට ලක් කරලා ඉන්නෙ. ඔහුගෙ තත්වය යහපත් වෙයි ඉක්මනට. ඒ නිසා ටික දවසක් ඉවසන මෙන් කරුණාවෙන් ඉල්ලනවා. සබ් කරන්න හැකි වුණ ගමන් සබ් ටික ලබා දේවි ඔහු.
    - ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්.

    1. Dhanush Narangoda

      ඉක්මනින් සුව වේවා ❤️❤️

    2. Amila Mudalige

      ඉක්මනින් සුව වේවා! ❤️

    3. Anonymous

      Ikmaninma suwawewa !

    4. බට්ටිච්චි

      අපේ ශාපේ තමා ඔය වැදිලා තියෙන්නේ. එයා සබ් දුන්නත් එකයි නැතත් එකයි හරි නල්ලමලේ කතාවනේ. අපි මේ නොකා නොබී බලන් ඉන්නේ එයා සබ් එක කරනකම්

    5. sachintha

      ඉක්මන් සුව ලැබේවා සහෝ...

  15. Bobby

    God Bless to you Ranga.

  16. Chaniru Puldith

    Ikmanin suwawewa

  17. Chaniru Puldith

    Ikmanin suwawewa

  18. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  19. Lakshan

    ikman suwa wewa..

  20. Pasindu Mihiranga

    Warrior season 2 ekatath sub one plzzzzzzz....

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Ashen Dilhara

    Thank you bro sub ekata

  23. Sahan Gayantha

    thanks a lot saho sub ekata