දැන් ෂෙරිෆ් හුඩ් නෙවෙයි. බ්‍රොක්. ඒත් හුඩ්ට නිකම් ඉන්න බෑ. රෙබෙකා මරපු මිනීමරුවා හොයාගන්නම ඕනේ. ඉතින් හුඩ් වැඩේ පටන් ගන්නවා. ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පටන් අරන් බැන්ෂී වල. ඒක මෙහෙයවන්නේ වට්ස් කියලා හිරකාරයෙක්. හිරේ ඇතුලේ ඉඳන් තමයි කරන්නේ. දැනට ඒක බලාගන්නේ කැල්වින්…

දැන් ෂෙරිෆ් හුඩ් නෙවෙයි. බ්‍රොක්. ඒත් හුඩ්ට නිකම් ඉන්න බෑ. රෙබෙකා මරපු මිනීමරුවා හොයාගන්නම ඕනේ. ඉතින් හුඩ් වැඩේ පටන් ගන්නවා. ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පටන් අරන් බැන්ෂී වල. ඒක මෙහෙයවන්නේ වට්ස් කියලා හිරකාරයෙක්. හිරේ ඇතුලේ ඉඳන් තමයි කරන්නේ. දැනට ඒක බලාගන්නේ කැල්වින් බන්කර්. ඒ කියන්නේ කර්ට්ගෙ සහෝදරයා. අපි දන්නවා කර්ට් සහ කැල්වින් තරහකාරයෝ කියලා. හේතුවත් දන්නවා. නමුත් කැල්වින්ට ඕනේ තමන්ම තනියෙම වැඩ කරන්න. ඉස්සරහට බලමු ඒ ගැන.
හුඩ් සහ ඇනාත් මුණගැහුණා. ජොබ් ගැන ඇනා ගොඩක් හොයලා. ඒත් තොරතුරක් නෑ. ඇත්තටම ජොබ් තාම ජීවතුන් අතරද කියලත් අපි දන්නෙ නෑ. රෙබෙකා මැරෙන්න කලින් කායිට හොරෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම කරලා තිබුනා. ඒ ගැනත් අපි බැලුවා.
අද කතාවත් බලලම ඉමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
14,754 downloadsDownload Banshee.S04E03.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
10 comments
බට්ටිච්චි
Bobby
Thank you very much Bro
Chandima Prasad
Thanks Machan Sub Ekata..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
හසා
සබ් file වල වෙනසක් කරාද?සබ් එක සෙට් වෙන්නෑ කලින් යනවා..හැදුවත් හිටින්නේ නෑ දිගටම වෙනම යන්නේ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Banshee [S04 : E03] Sinhala Subtitles | දාම ඝාතකයා සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


අයියෝ රෙබෙකා මලාද? ස්පොයිල් කරානේ ඔයා ඉතින්