Watch Trailer

The Outpost (2018-) [S03 : E09] Sinhala Subtitles | ඇය දෙවියෙක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

මම දන්නවා ඔයා ඔතන ඉන්නවා, යවාල්ලා. රැජිණ මැරිලා. ඔබට මාව අවශ්‍ය නොවෙන්න තිබුණා, ඔබ අළු ග්‍රහයාගෙන්‍ සුදු කින්ජ් ගෙනාවෙ නැත්නම්. අපි ඒක අළු ග්‍රහයාගෙන් ගෙනාවෙ නෑ. මට ඔබව මගදි දැක්කා මතකයි. මට උල් කන් කුණුගොඩ කියල කියන්න. උඹේ කින්ජ් මට වැඩ කරන්නෙ නෑ. මේක හැමදාම අපේ මුරපොළම වෙනු ඇති! ටැලොන් ග්වේන්ව මර…

මම දන්නවා ඔයා ඔතන ඉන්නවා, යවාල්ලා.

රැජිණ මැරිලා.

ඔබට මාව අවශ්‍ය නොවෙන්න තිබුණා, ඔබ අළු ග්‍රහයාගෙන්‍ සුදු කින්ජ් ගෙනාවෙ නැත්නම්.

අපි ඒක අළු ග්‍රහයාගෙන් ගෙනාවෙ නෑ.

මට ඔබව මගදි දැක්කා මතකයි.

මට උල් කන් කුණුගොඩ කියල කියන්න.

උඹේ කින්ජ් මට වැඩ කරන්නෙ නෑ.

මේක හැමදාම අපේ මුරපොළම වෙනු ඇති!

ටැලොන් ග්වේන්ව මරණවා.. ගැරට් ටොබින්ව මරණවා.. එතකොට එයාලගෙ ඔළුවෙ තිබුණු කින්ජ්ලා බිමට වැටිලා වාෂ්ප වෙලා යනවා. පස්සෙ ත්‍රිත්ත්වයේ තුන්වැන්නාගෙ කින්ජ්ගෙ බලයෙන් ග්වේන් සහ ගැරට් දෙන්නට පණ දෙනවා. හැබැයි තුන්වැන්නට පොරොන්දු වෙනවා එයාව මුරපොලට ගෙනියන්න. මුරපොලට එද්දි ත්‍රිත්වයේ පළමුවැන්නා මුරපොළ යටත් කරගෙන හිටියත් ටැලොන් හොඳ සටනක් දීලා එයාව මරල දානවා. එතනදි පළමුවැන්නාගෙ කින්ජ් බිමට වැටුණත් ඒක ආපහු ෆාලිස්ටා (ටොබින්ගෙ බිරිඳ)ගෙ ඇඟට යනවා. ඒ ටික මතකයිනෙ?

ඊට පස්සෙ ෆාලිස්ටාට ලැබෙන බලයෙන් මොනවද කරන්නෙ? ටොබින්ට හොඳ හොඳ වැඩ වෙයි නේ? පළමුවැන්නා එක්ක ආපු විධායකයෙ සෙබළුන්ට මොකද කරන්නෙ? එයාලය මරල දායිද? නැත්නම් රෝස්මන්ඩ් රැජිණ එයාලට සමාව දෙයිද? ජැන්සෝ ව්‍රෙන් දෙන්නා කින්ජ් මරන්න ක්‍රමයක් හොයා ගනීවිද? ඒක හොයාගන්න කළින් ටැලොන් ගිහින් යවාල්ලාව මරල දායිද? යවාල්ලාගෙ දුව ව්‍රෙන් ඒකට ඉඩ දෙයිද? මුරපොලට එක්කගෙන ආපු ත්‍රිත්වයේ තුන්වැන්නා මොනවත් නොකර ඉඳියිද?

මේ 09වෙනි කොටසෙන් පස්සෙ තව තියෙන්නෙ කොටස් 04යි. ඒ නිසා එන්න එන්නම කතාව උණුසුම් වෙනවා. 2021 ජනවාරි 04 වෙනිදා මේ 03වෙනි කතා මාලාව අන්තිම කොටසත් විකාශනය වෙනවා. බලමු මොකද වෙන්නෙ කියලා.

ඊළඟ කතාංගයත් අරගෙන (From Paradise to Hell and Back) ලබන සතියෙ එන්නම්…

පරිස්සමෙන් ඉන්න..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,243 downloadsDownload The-Outpost-2018-S03-E09.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,243 downloadsDownload Subtitles31 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    thank u saho

  3. Anonymous

    varadila adu agayak rate une ayi hadanna baida eka

  4. RVMENDIS85

    Thanks for sinhala sub...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Dhanushka

    Thanks SUB akata balan hitiya

  7. prasanga

    thanks...

  8. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Lahiru Lakshan

    thanks...

  11. chinthaka.max4

    thanaks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.