Watch Trailer

Bard of Blood S01E04 Sinhala Subtitles | පැරණි මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් වල ක…

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් වල කියල. ඉතින් එයාල කෙච් වලට පිටත් වෙනව. ඔය අතර ජෝශි සර් දැනගන්නව කබීර් සහ ඉශා දෙන්න බලුකිස්ථානයෙ කියල. කෙච් වලට ගියාගෙන් පස්සෙ වීර් පස්සෙන් පොලිසිය ලුහුවඳිනව, ඒකෙන් දැනගන්නව වීර් කලින් කුඩු ජාවාරම් කරපු කෙනෙක් කියල. ඔය අතර කබීර් නුශ්‍රත්ව මුනගැහෙන්න පාරක් හදාගන්නව. නුශ්‍රත්ව මුනගැහුනත් හොදක් නම් වෙන්නෙ නැහැ. කබීර්ට සිද්දවෙනව හිස් අතින් ආපහු එන්න. අවසානෙ කබීර් එක වීඩියෝවක් බල බලා ඉද්දි එක පුද්ගලයෙක් දැකල පුදුමවෙලා මෙයාව මුනගැහෙන්න ක්‍රමයක් හදාගන්නව. හැබැයි එතනදිත් වැඩේ ගැස්සෙනව. එතනදි කබීර්ව බේර ගන්න එන්නෙ ජන්නත්. කවුද මේ ජන්නත්?

මේ කොටසින් ඔයාලට පුලුවන් වෙයි කබීර් කලින් වතාවෙ කෙච් වලට ආවහම එයාට මුහුන දෙන්න සිද්දවෙන අත්දැකීම් කිහිපයක් බලාගන්න. ඒවගේම කබීර් කලින් එපියෙදි මුනගැහෙන්න යන පුද්ගලය කවුද? ජන්නත් කවුද? කියන එක ගැනත් දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මේ කොටසත් නරඹන්න. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,862 downloadsDownload Bard-of-Blood-S01E04.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

3,862 downloadsDownload Subtitles24 KB

19 comments

  1. Dilupa Nadeeshan

    ela bn

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු....

  4. Hemal

    Thank you bn . waiting for the next one. pls bring it asap

  5. ranga11112

    ස්තුති චානක සහො......
    තෙරැවන්සරණයි

  6. Achi

    Thank aa ගැම්මට දෙමු

  7. Ayesh Prashan

    Thank You

  8. Kanchaka

    Thanks bro

  9. Kushanmadhu

    Thanks bro sub ekata. Downloads site eka weda nedda dan

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Thilesh De Silva

    Thank you very much

  12. mindika

    Thanks !!!!!!!!!!!!!

  13. Tsandesh

    Thanks for sinhala sub

    Cold lassi aur chicken masala (alt balaji)

    Plzzz me Hindi web series ekatat sinhala sub Denna

  14. D.Chamara

    bohoma sthuthi sahoo

  15. nishannw

    ස්තුතීයි

  16. Anurada

    Thank You !!!

  17. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  18. Pramukmili

    Thanxx bro.........

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥