ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ආරම්භයේ එවරට් කයින්ස් IGA එකෙන් නව කොලනි ආකෘතියක් නිර්මාණය කිරීමට අවසර ලබා ගන්නවා. ඉතින් පසුගිය කොටස පුරාවටම අපිට එම නිර්මාණය වුනු ජනපදයට නම් වෙනස් කරමින් ඇතුළු වුනු විල් සහ පවුලේ නව ජීවන රටාව බලාගන්න පුළුව…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ආරම්භයේ එවරට් කයින්ස් IGA එකෙන් නව කොලනි ආකෘතියක් නිර්මාණය කිරීමට අවසර ලබා ගන්නවා. ඉතින් පසුගිය කොටස පුරාවටම අපිට එම නිර්මාණය වුනු ජනපදයට නම් වෙනස් කරමින් ඇතුළු වුනු විල් සහ පවුලේ නව ජීවන රටාව බලාගන්න පුළුවන් වෙනවා. විල් චාලිගේ නැති වීම නිසා මානසිකව වැටී සිටිනවා තම බිරිඳ කේටි හෝ පවුලේ අය සමඟ කිසිදු සම්බන්ධ කමක් නොමැතිව කටයුතු කරනවා. කේටි එහි සරණාගත කඳවුරේ නීතීඥවරියක් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. විල් කැබ් රියදුරෙකු ලෙස සේවයේ යෙදෙන අතරතුර පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙක් ලෙසද වැඩ කරනවා.
බෘසෝඩ් විල්ව හුවීමට සියෑටල් වලට පැමිණෙනවා. ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.අද කොටසින් බෘසෝස් සහ විල් එකතු වී රජයේ අයගේ රහසිගත අමුද්‍රවය ප්‍රවාහන රථකයට පහර දී එම අමුද්‍රව්‍යය අරගන්න ආකාරය බලාගන්න පුළුවන්.ඒවගේම මෙච්චර කාලයක් තමා සිටින සියෑටල්වල ඇත්ත තත්ත්වය කේටිට හොයාගන්න පුළුවන් වෙනවා.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,709 downloadsDownload Colony-S03E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
11 comments
sachintha
Thilina Jayarathna
thq bro
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තව ටිකයි...ranga11112
ස්තුතියි කවීශ මල්ලි.....
තෙරැවන්සරණයි....
ඉක්මනින් සබ් දුන්න....නියමයි....Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!kodagoda
tnx sahoo sabata
Tharindu07
Thanks Machooo...!!! Supiri wedak....!!!
MAALnath
Thanks ..................good luck ..........................
Udara Damith Dissanayaka
THANKSS
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Colony [S03: E08] Sinhala Subtitles | බැහැර කරන්නන්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/colony-season-3-2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ