Watch Trailer

Carnival Row (2019-) [S01 : E03] Sinhala Subtitles | සුරඟනුන්ගේ නිජබිම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ඔයාලා මේ එකතුවෙන්නේ Carnival Row කතාමාලාවේ තුන්වන කොටසත් සමගයි, එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. තවත් සුරඟනක් මරා දමලා කියලා ඉන්ස්පෙක්ටර් ෆයිලෝට උදේ පාන්දරම දැනගන්න ලැබෙනව. නමුත් ඒ මිනීමැරුම එසේ මෙසේ එකක් නෙමෙයි. මරණයට පත් උන කාන්තාවගේ උදරයේ සියලුම අංගෝපාංග ඉවතට ඇදලා…

එහෙනම් අද ඔයාලා මේ එකතුවෙන්නේ Carnival Row කතාමාලාවේ තුන්වන කොටසත් සමගයි, එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

තවත් සුරඟනක් මරා දමලා කියලා ඉන්ස්පෙක්ටර් ෆයිලෝට උදේ පාන්දරම දැනගන්න ලැබෙනව. නමුත් ඒ මිනීමැරුම එසේ මෙසේ එකක් නෙමෙයි. මරණයට පත් උන කාන්තාවගේ උදරයේ සියලුම අංගෝපාංග ඉවතට ඇදලා දමලා. ඒ විතරක් නෙමෙයි, මහ අමානුශික විදිහටයි ඇයව ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් ෆයිලෝ මේ ගැන හොයන්න අලුතෙන් පොලිස් නිලධාරීන් ටිකක් යොදවනවා. ඒවගේම ඒ මියගිය කාන්තාවගේ නිවසේ ඉඳලා සැකකටයුතු පුදගලයෙකුත් හොයාගන්නවා. ඉතින් ඒ අතරේ විග්ස්බි නිවසේ හිමිකරුවන් දෙන්නා අලුත් අසල්වැසියාව පන්නා දාන්න තමන්ගේ පවුලේ නීතිඥවරයාගේ පිහිට පතනවා, නමුත් ඔහු කියන විදිහට ඒ අලුත් අසල්වැසියාව ඉවත් කරන එකනම් ලේසිපහසු කටයුත්තක් වෙන්නේ නෑ. ඒවගේම හදිස්සියේම මිස් ඉමොජන්ට ඒ අරුම පුදුම අඩ මිනිසාව හම්බෙනවා. ඉතින් ඒ කතාබහත් වැඩිය හොඳට යන්නෙ නැති නිසා තවදුරටත් ඔවුන් තරහාකාරයින් ලෙසම පිටවෙනවා.

සියල්ල අතරේ චාන්ස්ලර් වරයාගේ පුතාව පැහැරගනු ලබනවා අර ගණිකා නිවාසයේ සිටින අතරේ. නමුත් තවමත් ඔහු වෙනුවෙන් මිලක් නියම කරලා නෑ, ඉතින් චාන්ස්ලර් වරයාගේ බිරිඳ අනාගතය දකිනා සාස්තර කාරියක්ව ගෙන්වා ඇයගෙන් විස්තර ටිකක් දැනගන්නව. නමුත් අපිට අවසානයේ දැකගන්න ලැබෙනවා තමන්ගේ පුතාව පැහැරගෙන තියෙන්නේ තම මව විසින්ම බව.

ඉන්ස්පෙක්ටර් ෆයිලේ තමන්ගේ රහස් වෛද්‍යවරයාව උපයෝගී කරගනිමින් අර මරදැමීමට ලක්වුන කාන්තාවගේ සිරුර පරීක්ශාවට ලක්කරනවා, එතනදී ඔහු දැනගන්නවා ඇයගේ අක්මාව නැති විත්තිය. ඒවගේම ෆයිලෝ තමන්ගේ පැරණි මිත්‍රයෙක්ව හමුවෙන්න සිරගෙයකට යනවා. ඒ මිත්‍රයා කවුද කියල අද කොටසින් බලාගන්න පුලුවන්.

අද කොටසේ කතාවෙන් 99%ක්ම දිගහැරෙන්න ෆයිලෝගෙ සහ වින්යෙට්ගේ අතීත කතාව විදහාපෑමටයි. ඉතින් ඒ නිසා මං අද කොටස ගැන මොකුත් නොකියම ලිපිය ඉවරයක් කරලා දාන්නම්. ඊලඟ කොටසින් හමුවෙමු!

බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,817 downloadsDownload Carnival-Row-S01-E03.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

6,817 downloadsDownload Subtitles25 KB

20 comments

  1. Stranger

    thanks

  2. IsuruUdara

    , ටිකෙත් සබ් ටික දෙන්න ...

  3. IsuruUdara

    , ඉතුරු ටිකෙත් සබ් ටික දෙන්න ...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Pasindu16022

    Thanks bro..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. M.W. Dilhani

    බොහොම ස්තූතියි

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු ;)
    ජය වේවා.!

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa............!!!!!!!!!

  12. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  13. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  14. Pramukmili

    thanxx bro.......

  15. suranuwan

    thanks...

  16. Shaggie

    Thnks mchn

  17. melinda

    thank you

  18. Anonymous

    Thnx sub ekta...

  19. chinthaka.max4

    thankx machan

  20. Akila Dilhara

    Thanks for Sub...