නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා. ක…

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා.
කබීර්, ඊෂා සහ වීර් කියන තුන්කට්ටුවගේ ප්‍රාණඇපකරුවන් තුන්දෙනෙක් බේරාගැනීමේ අවසර නොලත් මෙහෙයුම අදත් රසවිඳින්න කියලා ඉල්ලා සිටින්නේ. කලින් කොටස මතක් කරන්න විදිහක් නෑ, මොකද මං ඒක බැලුවේ නෑ. කතාව දිගටම බලපු අයට කලින් කොටසේ මතක් කරන්න දෙයක් නෑනේ, නේහ්. කෙලින්ම බලනවා මිසක්. කලින් කොටස නොබලපු අයට මේ කොටසින් වැඩකුත් නෑනේ. ඒ හින්දා රීකැප් එකක් ඕනි නෑ. වැඩේ එහෙනම් කරගන්ට. අපි ගියා.
හතර වෙනි කොටසින් හම්බවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,367 downloadsDownload Bard-of-Blood-S01E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
21 comments
Stranger
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ranga11112
ස්තුතියි සහො...........
තෙරැවන්සරණයිharris
Thanks bro sub ekata
kodagoda
tnx sahoo subata
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilesh De Silva
Thank you very much
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Tsandesh
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
D.Chamara
bohoma sthuthi sahooo
nishannw
ස්තුතීයි
මිලින්ද ප්‍රියලාල්
Thanks
Rasitha Illangasinghe
Thanks sub ekata..
Anurada
Thank You !!!
melinda
thank you
Tharindu07
Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!
Pramukmili
thanxx bro..................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Bard of Blood S01E03 Sinhala Subtitles | මේක උගුලක්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Bard-of-Blood-2019-S01-1.jpg)




thanks