Watch Trailer

Bard of Blood S01E06 Sinhala Subtitles | නුස්රත් ගේ පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්… තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්…

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්…

තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් හට බාර කරන ලෙස ඉල්ලනවා.මුල්ලාහ් ඒකට කැමති නැති උනත් ශෙහ්සාද් හිරකාරයින්ව නයට අරගෙන යනවා. කබීර් ජෙසිකා පාකර් කියන ඇමෙරිකන් මුස්ලිම් ගෑනු කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා බලුචිස්තාන්වලි පිට වෙලා යන්න. බලමු ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,601 downloadsDownload Bard-of-Blood-S01E06.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

3,601 downloadsDownload Subtitles18 KB

24 comments

  1. Cavil

    Thank for Sub.

  2. Achi

    අම්මෝ.....ආදරේයි....තව...එකයි...

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi obata sub laba dunnata...

  4. Ayesh Prashan

    Thank You

  5. Sudheera Kasun

    Thanks sub ekata... Keep up the good work

  6. Kanchana

    Thanx sahi

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  8. Kanchaka

    Thanks sis

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. darshana100

    thanks souriya

  12. Inoka86

    Thanks sis

  13. Hemal

    Thank you

  14. mindika

    Thanks !!!!!!!!!!!!!

  15. aravinda_hiran123

    aiscopedownloads.com වෙත පිවිසීමට නොහැක...

  16. Tsandesh

    Thanks for sinhala sub

    Cold lassi aur chicken masala (alt balaji)

    Plzzz me Hindi web series ekatat sinhala sub Denna

  17. Thilesh De Silva

    Thank you

  18. D.Chamara

    bohoma sthuthi sahooo

    1. D.Chamara

      sorry bohoma sthuthi sis .. :D

  19. nishannw

    ස්තුතීයි

  20. melinda

    thank you

  21. Tharindu07

    Thank you dr ...!!! Supiri wedak...!!! Jayaweva....!!!

  22. Pramukmili

    Thanxx sis.........

  23. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥