Watch Trailer

Titans (2018-) [S02 : E05] Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රෝක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා ටයිටන්ස් දෙවැනි කතාමාලාවේ පස්වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කෙලින්ම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියට කලින් සතියේ මතක ඇතිනෙ කට්ටියට ඩොක්ටර් ලයිට් නගරෙට ඇවිල්ලා වැඩකිඩ එහෙම පෙන්නලා ඩික් ඇතුළු කට්ටියගෙන් පැනලා ගියා. ඉතින් ඩික් සැටලයිට් එහෙම යොදාගෙන ඩොක්ටර් ලයිට්ව හෙව්වනේ.…

ඔන්න එහෙමනම් රැගෙන ආවා ටයිටන්ස් දෙවැනි කතාමාලාවේ පස්වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කෙලින්ම කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියට කලින් සතියේ මතක ඇතිනෙ කට්ටියට ඩොක්ටර් ලයිට් නගරෙට ඇවිල්ලා වැඩකිඩ එහෙම පෙන්නලා ඩික් ඇතුළු කට්ටියගෙන් පැනලා ගියා. ඉතින් ඩික් සැටලයිට් එහෙම යොදාගෙන ඩොක්ටර් ලයිට්ව හෙව්වනේ. අන්තිමේ ඩොක්ටර් ලයිට් ඉන්න තැනක් ගැන හෝඩුවාවක් ලැබුනාම පණ්ඩිත ජේසන් ගාර් එක්කලා තනියෙම ගියා ඩොක්ටර් ලයිට්ව අල්ලගන්න. හැබැයි ඉතින් ඩොක්ටර් ලයිට් ජේසන්ගෙන් අම්බානෙක ගුටිත් කෑවා මතක ඇති. එතකොටමනේ එතෙන්ට ඩෙත්ස්ට්‍රොක් කඩාපාත් උනේ. ඉතින් ජේසන්ට ඩෙත්ස්ට්‍රොක් එක්කනම් හැප්පෙන්න බැරිවුනා.

ගිය සතියේ කොටස මතක ඇතිනෙ? ටයිටන්ස් මුල් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච ඇක්වාලැඩ්ට මොකක්ද උනේ කියලා. අවාසනාවන්ත ලෙස ඩෙත්ස්ට්‍රෝක්ගේ උණ්ඩයකින් මැරුම් කෑවා. ඉතින් එතනදි පොඩි ප්‍රශ්නෙකුත් මතු වෙනවා ඇට්ලන්ටියන් කෙනෙක් වෙච්ච ඇක්වාලෑඩ්ව සාමාන්‍ය උණ්ඩයකින් මරන්න පුලුවන්ද කියලා? ඒත් එතනදි ස්ලෙඩ් විශේෂ උණ්ඩයක් භාවිතා කරන්න ඇති කියලා තමයි දැනට අපිට හිතන්න වෙන්නෙ. නැත්නම් ඉතින් ඇක්වාලෑඩ් වගේ කෙනෙක් එහෙම එකපාරම මැරිලා යන්නේ නෑ නෙව.

ඉතින් ඔන්න ඩෙත්ස්ට්‍රෝක් ජේසන්ව කුදලාගෙන යනවා. ගාර් මේ ගැන ටයිටන් කුලුනට ඇවිල්ලා ආරංචිය දෙනවා. ඊට පස්සේ ඉතින් ඩික් ඇතුළු පිරිස සෑහෙන්න වෙහෙසෙනවා ජේසන්ව හොයාගන්න. හැබැයි ඉතින් ඒ වාසනාව උදා වෙන්නෙනම් නෑ. ඉතින් ඔය අතරේ තමා ඩෙත්ස්ට්‍රොක් පණිවිඩයක් දෙන්නේ ජේසන්ව ආපහු ඕනනම් රෝස්ව ගෙනල්ලා බාරදෙන්න කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කට්ටිය දෙපිලකට බෙදිලා. හෑන්ක්, එකහෙලාම කියන්නෙ රෝස්ව බාර දෙන්න කියලා. එතකොට ඩොනා එහෙමත් ඒකට එකගයි. හැබැයි ඩෝව්න් ඒකට විරුද්ධයි. ඩික් වැට උඩ ඉන්නවා වගේ සීන් එකක් යන්නේ.කොහොමත් සිද්ධවෙලා තියෙන දේවල්වල හැටියට විල්සන් ස්ලෙඩ්ගේ පුතා ජෙරිකෝගේ මරණයට වග කිව යුත්තා ඩික් වෙන්න ඕන වගේ තමයි පේන්නේ.

ඒවගේම තමයි ඔන්න අද ආයෙමත් කෝරි කණ්ඩායම එක්කලා එකග වෙනවා. ඉතින් කෝරිත් මේ ජේසන්ගේ ප්‍රශ්නෙට උදව් කරනවා. එහෙමනම් ඉතින් අපි බලමු ඩෙත්ස්ට්‍රෝක් එක්ක හැප්පිලා ඩික්ට ජේසන්ව බේරගන්න පුළුවන් වෙයිද කියලා? එහෙමනම් මා සමුගන්නවා. ලබන සතියේ කොටස ලහිරු සහෝ ගෙනේවි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,528 downloadsDownload Titans-2018-S02-E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,528 downloadsDownload Subtitles27 KB

37 comments

  1. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....

  2. Kushmara10

    Thanks for sub good luck keep it up!

    1. chamath2

      Tnx

  3. devil_11

    Thx bro

  4. Ayesh Prashan

    Thank You

  5. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  6. sam fisherr

    මදැ කොලා baiscopedownloads විකුනන්න දාලා.මුවි බලල ඉවරයි අපිවගෙ direct link හොයන උං

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක ඉක්මනටම දීලා...
    පට්ට කතාව....

  8. madawaththa

    ස්තූතියි සහෝ..

    1. wathz

      Ane dn ndda www. baiscopedownload.com aka kawada wathma plzzz movies th load karanna sub witarak madi neh

  9. Hashan M. Priyadarshana

    සබ් එකට තෑන්ක්ස් මචං.. :)
    The Exorcist season 02
    Jessica Jones season 03
    Shadow Hunters season 03
    Supergirl
    Timeless season 02
    සබ් දෙන එක අතරමඟ නවත්තපු මේ ටීවි සීරිස්වලට සබ් ලබාදෙන්න කියලා බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලෙන් ඉල්ලනවා.. :( :(
    ජය වේවා.!

    1. Rasindu Perera

      ඔව්...මෙතන Supergirl නැතිව අනිත් ඒවා ඉවර වෙච්ච කතා නේ...
      ඒවාට සබ් දීලා ඉවර කරානම් Complete.
      Site එකටත් හොදයි ඒක.....

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Kanchana

    Thanx saho

  12. Madushanka

    Thanks bro

  13. yeshan ys

    bro blacklist s7e01 eketh sub eka dennako ikmanata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Shansenarathne

    thx bn

  16. Hiran Eranda

    thanks for sub

  17. PRAMUDITHA95

    patta bro

  18. Stranger

    thanks for sub

  19. dx12

    Thanks saho

  20. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  21. lakshika dilshan

    thakz broooo

  22. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  23. khalid98

    The BOYS TV Series ekata sub 1 denna.

  24. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa............!!!!!!!!!

    1. Wishwa1

      *batwoman* sub one.?

  25. YasasPerera

    thank you bro.. best of luck

  26. Shehan putha

    Thanks bro!

  27. Gayan_madushanka_

    Thanks bro

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  29. sha_si

    සුපිරි ,,06 වෙනි එකේ සබ් එකත් ඉක්මනටම දෙන්න බ්‍රෝ,ඔයා සබ් එක දෙනකම් බලන් ඉන්නෙ

    1. Ashan2000

      Good

  30. Sajithlakshan

    thanks ...................

  31. MAALnath

    Thanks ........................good luck ............................................

  32. melinda

    thank you