Watch Trailer

Colony [S03: E09] Sinhala Subtitles | පැහැරගැනීමේ මෙහෙයුමක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෘසෝඩ් සහ විල් එකතු වී රහසිගත අමුද්‍රව්‍යයක් පැහර ගැනීමේ මෙහයුමක් සිදු කරනවා. මේ වැඩ කටයුත්ත අතරතුර විල්ට ඇලන් ස්නයිඩර්ව නැවත වරක් දැකගන්න පුළුවන් වෙනවා. විල් ඒමොහොතේම මෙග්හෙයුම අත්හැර ඔහු ලුහුබැඳ යනවා. නමු…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෘසෝඩ් සහ විල් එකතු වී රහසිගත අමුද්‍රව්‍යයක් පැහර ගැනීමේ මෙහයුමක් සිදු කරනවා. මේ වැඩ කටයුත්ත අතරතුර විල්ට ඇලන් ස්නයිඩර්ව නැවත වරක් දැකගන්න පුළුවන් වෙනවා. විල් ඒමොහොතේම මෙග්හෙයුම අත්හැර ඔහු ලුහුබැඳ යනවා. නමුත් කෙසේ හෝඒමිට සහ බෘසෝඩ් මෙහෙයුම තනියම සිදු කර රහසිගත අමුද්‍රව්‍යය ලබා ගන්න හැකි වෙනවා. එය පරීක්ෂා කළ විට තුනී කඩදාසියක් වුවත් වෙඩි වැඳිමෙන් කිසිදු හානියක් නොවන ද්‍රව්‍යයකි. එය ධාරකයින්ගේ නිර්මාණය කළ අමුද්‍රව්‍යයක් බව ඔවුන් හඳුනාගන්නවා. මේ අතරතුර ස්නයිඩර්ව ගිය තැන බලා නැවත ගෙදර පැමිණි විල් සහ කේටි අතර නැවතත් රණ්ඩුවක් වී විල් ගෙදරින් පිට වී බෘසෝඩ් හමුවීමට යනවා.

එහිදී විල් මෙහෙයුම අත්හැර ගිය බෘසෝඩ්ට කියූ පසු ඔහු බෘසෝඩ්ට යෝජානවක් සිදු කරනවා. ඒ ඇලන් ස්නයිඩර්ව පැහැර ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමටයි. විල් චාලිගෙ නැති වීම නිසා ලොකු කම්පනයකින් පෙළෙනවා, ඒ නිසාම ප්‍රශ්න කිරීම අවසානයේ ඇලන් ස්නයිඩර්ව මැරීමට ඔහු බෘසෝඩ් සමඟ ගණුදෙනුවක් ඇති කරගන්නවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,605 downloadsDownload Colony-S03E09.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles

1,605 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Ayesh Prashan

    Thank You

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  3. Thilina Jayarathna

    thq bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  7. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  8. Udara Damith Dissanayaka

    HUREEE

  9. MAALnath

    Thanks .................................good luck ............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.