කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ…

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා පකිස්තාන් රැකවරණය යටතේ ඉන්නවා. ඒ ගැන දැනගන්න කබීර්, වීර් සහ ඉෂා BAF සංවිධානයේ සහය ඇතුව ඒ ස්ථානයට පහර දෙනවා. එත් ඒ අතරේදී මුල්ලා කාන් සහ එයාගේ පුතා එතනින් පැනගන්නවා. ඒ අතරේ ඉෂා වමුල්ලා කාන් පස්සෙන් ගිහින් එයාවත් මුල්ලා කාන් අල්ලගන්නවා අපි දැක්කා. අවසානයේ දැක්කේ වීර් සහ නුස්රත් දෙන්නා ශේශාඩ් පස්සෙන් පන්නනවා. එත් ශේශාඩ් අල්ලගන්න කලින් ශේශාඩ් තිබ්බ වෙඩි පහරකින් වීර් සහ නුස්රත් ආව වාහනේ පෙරලෙනවා. අවසානයේ අපි දැක්කේ වාහනය පෙරලුන තැනට නුස්රත්ගේ මස්සිනා සහ එයාගේ පිරිස එනවා.
අද කොටස එතන සිට. නුස්රත් නොහිතුවත් අක්කගේ මරණය වෙනුවෙන් මස්සිනා නුස්රත් එක්ක වෛරයකින් ඉන්නේ. ඉතින් ඒ වෛරය එලියට එනවා අපිට දකින්න ලැබෙනවා. ඒ එක්කම කබීර් එනවා ඉෂා හොයාගෙන. එහෙනම් මෙතනින් නතර වෙන්නම්. මේ කතාව මෙතනින් ඉවරයක් වෙන පාටක් නැහැ කියල අන්තිමේදී ඔයාලට දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,464 downloadsDownload Bard-of-Blood-S01E07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
33 comments
darshana100
max1000
download page eka weda nette ai
හසන්ත වික්‍රමරත්ත
පේජ් එකේ ඩොමේන් එකේ අවුලක්. ඉක්මනින් වෙනස් ඩොමේන් එකකින් ආපහු එනවා. දන්නවනේ ඒ වගේ සයිට් වලට වෙන දේවල්. හිටපු ගමන් ඔය වගේ දේවල් වෙනවා.
තරිඳු පෙරේරා
ජයවේවා ඉක්මනට හදන්න එහෙනම් අපිට ටොර්රෙන්ට් නැ නේ යාලුවේ ඔයාලා අප්ලොඅඩ් කරලා දෙන ඩ්රෙක්ට් ලින්ක් එක කින් තමා බලන්නේ මේ දවස් වල ඉතින් බලන්න නැ මුකුත් සයිට්එක ඩවුන් නිසා. ජය වේවා ඉක්මනට හදමු
Inoka86
ස්තූතියි අයියා
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
Achi
තද කොර ආදරේයි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sudheera Kasun
Sub Dunna hemotama THANKS..!
dx12
Thanks saho
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Season 2 එකත් ආවොත් එකටත් සබ් අරන් එමු....
පුලුවන්නම් මග නතර වෙලා තියන TV Series ටිකට සබ් දෙන්න...
Jessica Jones Season 3
Shadowhunters Season 3....... එහෙම...Lahiru Kekulandara
aniwa
ehema karanna puluwannam loku udawwak
Lahiru Kekulandara
sub tikata thanks bro
puluwannam Smallvill ekata sub eka denawadaHemal
Thanks mame
mihidu_kula
Good
mindika
Thanks !!!!!
dasun ayesh
taken tv series season 2 sinhala sub demuko
Tharushaperera
The Family Man Season 1 ekatath sub demuko
Milind@
Thanks saho
Tsandesh
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
Thilesh De Silva
Thank you very much for the subtitle
D.Chamara
bohoma sthuthi sahooo
nishannw
ස්තුතීයි
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
charith1
dowload web site eka dan wada karan nadda kohomada film eka ganne help me
melinda
upasirasa laba dun siyaludenata sthuthiii.....
Tharindu07
Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!
Anonymous
fatta kathawak.sub dunnata thankz..season 2 awama ekatath sub denna kyla illanawa....jaya wewa..
Pramukmili
Thanxx bro....
Anonymous
සුපිරි කතාව. තෑන්ස් කරන්නා වූ සේවයට. බයිස්කෝප් නැත්තන් ෆිල්ම් බලලත් හමාරයි. ඉදිරියට ජය වේවා.!!!!!
Hari
සුපිරි කතාව. තෑන්ස් කරන්නා වූ සේවයට. බයිස්කෝප් නැත්තන් ෆිල්ම් බලලත් හමාරයි. ඉදිරියට ජය වේවා.!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Bard-of-Blood-2019-S01-1.jpg)



thanks saho