එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙ…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.
මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙක්ටර් ෆිල්ස්ට්‍රේට් ගැන තමයි ගිය කොටසේ කතාව තිබුනේ. පැක්ට් එකෙන් ඔවුන්ගේ ඉදිරි ආරක්ශක වලල්ල ග්‍රහනය කරගෙන තියෙන නිසා ඔවුන්ගෙ දෑසෙන් බේරීමට සහ ආරක්ශාව සලසාගැනීම උදෙසා කියලා ෆිල්ස්ට්‍රේට් ඇතුලු පිරිස තම මිත්‍ර රාජධානියකට ගමන් කරනවා. එහිදී අවට පරිසරය ගැන විමසිල්ලෙන් ගමන් කරන ෆිල්ස්ට්‍රේට් ට රහස් ගුහාවක් හමුවෙනවා. එය ඇත්තටම පැරනි පුස්තකාලයක්. අන්න එතනදී තමයි මොහුට වින්යෙට්ව මුනගැසෙන්නේ. ඇත්තටම ඇය තමයි මේ පුස්ථකාලයේ යතුරු භාරකාරිය. ඉතින් ඒ අහඹු හමුවීම මගින් මොවුන් දෙදෙනා හොද යහලුවක් බවට පත්වෙනව. නමුත් යාලුකම ඊටත් එහා ගිහින් එය ශාරීරික බැඳීමක් දක්වා වර්ධනය වෙලා මොවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නව. ඉතින් ඒ අතීතය ගැන ඔයාලා ඒ කොටසින් දකින්න ඇති. ඒක නිසා තවත් එ ගැන මතක් කරන්න යන්නේ නෑ.
එහෙනම් අද කොටස ගැනත් පොඩි හැඳින්වීමක් කරලම යන්නම්. අද කොටස ආරම්භයේදිම අර මිනීමරු යක්ශයාව පෙන්නනවා. ඉතින් උගෙ ඉලක්කය පෙර වගේම පුද්ගලයෙකුගේ ශරීරයක අක්මාව තමයි. මෙදා පාර උගේ ගොදුර වෙන්නේ අනාථාගාරයක භාරකරුවෙක්.උගෙ පා සටහන් ඔස්සේ ෆිල්ස්ට්‍රේට් ගමන් කරනවා.
ෆිල්ස්ට්‍රේට්ගේ වෑයම සාර්ථක වෙයිද? ඒ සතාව ගොදුරුකරගනීද? එහෙමනම් එතන ඉඳන් මොකද වෙන්නෙ කියලා ඔයාලා බලලම දැනගන්න. අපි පස්වන කොටස සමගින් නැවත හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,673 downloadsDownload Carnival-Row-S01-E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
15 comments
Stranger
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න :) ;)
ජය වේවා.!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
manikaa
Biscope download site eka wada nane
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa............!!!!!!!!!Udara Damith Dissanayaka
ela
Pramukmili
thanxx bro..........
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggie
Thnks mchn
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks for Sub....
Advertisement




thanks