Watch Trailer

Colony [S03: E10] Sinhala Subtitles | බිඳුනු සිත්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටගැන්මෙදි අපිට බලාගන්න පුළුවන් වුනා එවර්ට් කයින්ස් රහසිගත අමුද්‍රව්‍යය ප්‍රවාහනය ලෑස්ති කරගෙන එතනින් පිටත් වෙන ගමන. ඊට පස්සෙ විල් සහ බෘසෝඩ් සැළසුම් කරගත්තු විදියට ඇලන් ස්නයිඩර්ව පැහැර ගන්නවා අපිට බලාගන්න ප…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටගැන්මෙදි අපිට බලාගන්න පුළුවන් වුනා එවර්ට් කයින්ස් රහසිගත අමුද්‍රව්‍යය ප්‍රවාහනය ලෑස්ති කරගෙන එතනින් පිටත් වෙන ගමන. ඊට පස්සෙ විල් සහ බෘසෝඩ් සැළසුම් කරගත්තු විදියට ඇලන් ස්නයිඩර්ව පැහැර ගන්නවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් ඒමි ඇලන්ව රවට්ටලා කාමරයට එක්කගෙන ආවට පස්සෙ විල් ඇලන්ගෙ ගහලා එයාගෙ කට ටේප් එකක් ගැට ගහලා ප්‍රශ්න කරන්න එළියට ඇඳගෙන යන්න හදද්දි බ්‍රෑම් අනතුරු අඟවනවා එළියෙ ආරක්ෂාවට ඉන්න බව කියලා. පස්සෙ මෙයාලා ඇලන්ව ගොඩනැගිල්ලෙ ගබඩා කාමරයකට එක්කගෙන ගිහිල්ලා ප්‍රශ්න කරනවා බලාගන්න පුළුවන්. එතනදි අපිට බැහැර කරන්නො කියන්නෙ කවුද,බ්ලේක් දූපතේ තියන කළමනාකරණය මධ්‍යස්ථානය මොකක්ද ඇතුළු ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා.

ඉතින් ඊට පස්සෙ විල් ඇලන්ව මරන්න උත්සාහ කෙරුවත් ඒක අපිට ඒක එයාට කරගන්න බැරි වෙනවා බලාගන්න පුළුවන් වෙනවා. පස්සෙ එතනට ආපු බ්‍රෑම් සහ විල් අතරෙ බහින් බස් වීමක් වෙනවා. කොහොමහරි විල් ඇලන්ට යන්න දෙනවා, ඒවගේම පුතාව මේ වැඩේට සම්බන්ධ කරග්ත්තු බවත් කියනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,768 downloadsDownload Colony-S03E10.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

1,768 downloadsDownload Subtitles29 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  3. Ayesh Prashan

    Thank You

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 3යි....

  5. Kaushal

    Colony s3e8,9,10 කොහෙන්ද ගන්නෙ ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ඉක්මනට.

  6. kodagoda

    tnx saho sabata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  9. Udara Damith Dissanayaka

    ELA

  10. MAALnath

    Thanks ........................good luck .....................