Bargain Sinhala Subtitles හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා. IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක…
Bargain Sinhala Subtitles
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.
IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.
Bargain Sinhala Subtitlesවිශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම 2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.
ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.
හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..
Bargain Sinhala Subtitlesහොඳ පුතයි පොලිස් නිලධාරියයි අතර සටනින් හොඳ පුතාව පරාද කරන්න පොලිස් නිලධාරියට පුලුවන් වෙනවා. ඒත් හොඳ පුතා මැරුණ එක ගැන පොලිස් නිලධාරියා ගොඩක් දුක් වෙනවා. ඒක කලේ තමන්ගෙ ආත්මාරක්ෂාවට කියලා ඔහු තමන්ටම කියා ගන්නවා. ඊට පස්සෙ ආයෙමත් පොලිස් නිලධාරියා ගමන යන්නෙ තමන්ව විකුණන්න හදපු වෙන්දේසිකාරි එක්කමයි. එක මොහොතකදි තමන්ව මරන්න හදන කෙනාම තව මොහොතකදි තමන්ගෙ ගැලවුම්කාරයා වෙන මේ අවස්ථාව හිතාගන්න බැරි තරම් පුදුමසහගතයි. තවත් මර උගුල් වලින් බේරිලා මේ දෙන්නා ඊලඟට එන කාමරේ ජීවිතේ බේරගත්ත, ඒ වගේම එකිනෙකා මරාගන්න හදන තවත් කීප දෙනෙක් ඉන්නවා. අලුතින් එතනට ආපු මේ දෙන්නටයි ඒ ඉන්න අයටයි එකතු වෙන එක ලේසි දෙයක් වෙන්නෙ නැහැ. මේ වතාවෙ නම් ජූ-යන්ග්ගෙ වත් පොලිස් නිලධාරියගෙවත් කතා වලට ඔවුන්ව රවට්ටන්න බැරි වෙනවා. ඉතිං එතන නොහිතන දෙයක් වෙනවා වගේම ආයෙමත් හමු නොවෙයි කියල හිතපු කෙනෙක්ව හමුවෙන්න ලැබෙනවා….
Bargain Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,069 downloadsDownload Bargain-E05-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Andrea Higa
- #Bargain
- #Bargain [E05]
- #Bargain [E05] Sinhala Sub
- #Bargain [E05] Sinhala Subtitles
- #Chang Ryul
- #Emma Juarez
- #Hyung-Soo Park
- #Jeon Jong-seo
- #Ji-Hoon Ryu
- #Jin Seon-kyu
- #Jo Han Joon
- #Jo-Ah Yang
- #Juan Carlos Balvin Zenteno
- #Juan Manuel Echave
- #Juan Otero
- #Julian Ignacio Diaz
- #Kang Gil-woo
- #Leandro Chico
- #Lee Joo-young
- #Lee Ju-young
- #Lucas Dante
- #Luciano Leon Almiron
- #Marcelo Pintos
- #Maria Laura Cassani
- #Marianela Vignolo
- #Moon Jin-Seung
- #Pablo Yelpo
- #René Sagastume
- #Shin Hee-Chul
- #Shin Jae-hwi
- #Shin Mi-young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofia Rueda
- #Sub
- #TV
- #Wayne LeGette
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Achi
sumed
thank you sister...
Buddhika Lakmal
ස්තූතියි සිස් උපසිරැසියට
ජයවේවා......රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌