Watch Trailer

Parasyte: The Grey [S01 : E02] Sinhala Subtitles | සේජින් පල්ලියේ සංහාරය. [සිංහල උපසිරසි]

Parasyte: The Grey Sinhala Subtitles ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස අරගෙන තමා මම ආවේ. ඔයාලා දකින්න ඇතිනේ මුල්ම කොටසින් මොකද වුනේ කියලා. ඔන්න අද කතාවෙනුත් සුපිරි sci-fi action ටිකක් බලාගන්න පුළුවන් වෙනවා. මොකද කන්ග්-වූට පරපෝෂිත විකෘතියක් වෙලා ඉන්න සු ඉන්ව හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර…

Parasyte: The Grey Sinhala Subtitles

ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස අරගෙන තමා මම ආවේ. ඔයාලා දකින්න ඇතිනේ මුල්ම කොටසින් මොකද වුනේ කියලා.

ඔන්න අද කතාවෙනුත් සුපිරි sci-fi action ටිකක් බලාගන්න පුළුවන් වෙනවා. මොකද කන්ග්-වූට පරපෝෂිත විකෘතියක් වෙලා ඉන්න සු ඉන්ව හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර කියලා කතාවේ කුතුහලය නැති කරලා දාන්න ඕන නැනේ. ඔයාලම බලන්නකො.

ඊළඟ කොටස අපේ බිම්සර(ඔලිව) සහෝදරයා අරගෙන එයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, හැමෝටම ජය!

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,844 downloadsDownload Parasyte.The_.Grey_.A.K.A.Gisaengsu.Deo_.Geurei.S01E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Parasyte: The Grey Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles

1,844 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Buddhika Lakmal

    බොහොමත්ම ස්තූතියි මචෝ උපසිරැසියට......

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P