උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
Bargain Sinhala Subtitles හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා. IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක…
Bargain Sinhala Subtitles
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.
IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.
Bargain Sinhala Subtitlesවිශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම 2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.
ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.
හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..
Bargain Sinhala Subtitlesදැන් මොකද වෙලා තියෙන්නෙ… මේ තරම් විනාශයක් ඇතුලෙත් මේ මිනිස්සුන්ට තන්හාව නැති වෙලා නැහැ. තාමත් මිනිස්සු තමන්ගෙ ආශාවන් පස්සෙන් යනවා. සේවකයො විදිහට හිටපු අය ලොක්කන්ව මරල සල්ලි හොයාගන්න හදනවා. සල්ලි තියෙන අය ඒවා ප්‍රයෝජනයට අරගෙන බලය වැඩි කරගන්න හදනවා. ඒක එකම අවුලක් විතරයි. මේ ගොඩේ ඉන්න එක මැරයෙක් කියනවා තව කෙනෙක්ගෙ කනක් කපාගෙන ආවොත් සල්ලි ලැබෙනවා කියලා ජීවිතේ බේරෙනවා කියලා.. ඉතිං ඒ වෙනුවෙන් තමන්ගෙ පෙම්වතියගෙම කන කපන්නත් කෙනෙක් පසුබට වෙන්නෙ නැහැ. මේ අතර තමන්ගෙ සේසතම දීලා තමන්ගෙ තාත්තා වෙනුවෙන් වකුගඩුවක් ගත්ත පුතාට තියෙන එකම වුවමනාව තමන් ගත්ත වකුගඩුව තාත්තට ගිහින් දෙන්න විතරයි. ඉතිං ඔහු හදන්නෙ මේ අතරෙ තමන්ගෙ වකුගඩුව ගන්න. මේ නිසා මේ හොඳ පුතා සහ වකුගඩුව අහිති පොලිස් නිලධාරියා අතර දැන් සටනක් ඇති වෙන්නයි යන්නේ….
Bargain Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,305 downloadsDownload Bargain-E04-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 841
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Andrea Higa
- #Bargain
- #Bargain [E04]
- #Bargain [E04] Sinhala Sub
- #Bargain [E04] Sinhala Subtitles
- #Chang Ryul
- #Emma Juarez
- #Hyung-Soo Park
- #Jeon Jong-seo
- #Ji-Hoon Ryu
- #Jin Seon-kyu
- #Jo Han Joon
- #Jo-Ah Yang
- #Juan Carlos Balvin Zenteno
- #Juan Manuel Echave
- #Juan Otero
- #Julian Ignacio Diaz
- #Kang Gil-woo
- #Leandro Chico
- #Lee Joo-young
- #Lee Ju-young
- #Lucas Dante
- #Luciano Leon Almiron
- #Marcelo Pintos
- #Maria Laura Cassani
- #Marianela Vignolo
- #Moon Jin-Seung
- #Pablo Yelpo
- #René Sagastume
- #Shin Hee-Chul
- #Shin Jae-hwi
- #Shin Mi-young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofia Rueda
- #Sub
- #TV
- #Wayne LeGette
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Achi
Gagan pabasara
Team Bulldog off duty lnvestigation ටීව් සිරියස් සුපිරි තමයි සිංහල උපසිරස කරනවද ?

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌