මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ දෙවැනි කොටස. ඔබට මතක ඇති පසුගිය කොටස අවසන් වුණේ ඩැනියෙල් කෙලී තම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර් අබිභවා නිදහස් ආර ඉසව්වෙන් ශුරතාවය හිමි කරගන්නා අන්දම. මේ අතර ඩැනියෙල්ගේ පිහිනුම් ඉරියව් නිරීක්ෂණය කරන ටොර්මා ඩැනියෙල්ට නිදහස් ආරට වඩා සමනල ආරෙන් පිහිනන්නේ නම් ජ…

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ දෙවැනි කොටස. ඔබට මතක ඇති පසුගිය කොටස අවසන් වුණේ ඩැනියෙල් කෙලී තම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර් අබිභවා නිදහස් ආර ඉසව්වෙන් ශුරතාවය හිමි කරගන්නා අන්දම. මේ අතර ඩැනියෙල්ගේ පිහිනුම් ඉරියව් නිරීක්ෂණය කරන ටොර්මා ඩැනියෙල්ට නිදහස් ආරට වඩා සමනල ආරෙන් පිහිනන්නේ නම් ජාතික ශුරතවය දිනාගැනීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කරනවා. මෙයට මුලදී විරුද්ධ වන ඩැනියෙල් අකමැත්තෙන් සමනල ආර සඳහා පුහුණු වෙනවා. මේ අතර මාටින් ටේලර්, ඩැනියෙල් කෙලී සමඟ දැඩි මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නවා. ඩැනියෙල්ට මාටින්ගෙන් ආරාධනාවක් ලැබෙනවා සති අන්තයේ තම පවුලේ ඥාතීන්ගේ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වන ලෙස. මාටින්ගේ ධනවත් පවුල තුළ ඇතිවන ඇතැම් ඝට්ටන ගැන යම් යම් දේ එහිදී ඩැනියෙල් වෙත නිරාවරණය වෙනවා. කෙසේ වෙතත් මාටින්ගේ නැගණිය ඩැනියෙල් කෙරෙහි කැමැත්තකින් පසු වන බව පෙනෙනවා. ටොර්මගේ මඟපෙන්වීම යටතේ ඩැනියෙල්හට ජාතික පිහිනුම් තරඟයට තෝරාගනු ලැබීමට වරම් ලබාගනිවී ද? අද කතාවෙන් ඒ ගැන දැනගනිමු,
අද පළවෙන කොටස ගැන:
දෙවැනි කොටස
අධ්‍යක්ෂණය – Robert Connolly
මුල්වරට විකාශය වුනු දිනය – 17 July 2016
තිර රචනය – Belinda Chayko
මේ උපසිරැසි ලබාදී ඇත්තේ barracuda.s01e02.pdtv.x264-fqm [510 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි PDTV පිටපත් සඳහා වලංගු වේ.
1,223 downloadsDownload Barracuda-2016S01E02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Rasindu Perera
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි....සබ් එකට තැන්ක්ස්....