Watch Trailer

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්…

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ කරන වගන් නම් අඟවනවා විතරයි.

මේ කතාංගයේදී විසදන්න වෙන්නේ මරණයක්. ඒත් මිනීමැරුම යටින් තවත් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ ජීවත් වෙන කෙනා තමයි අද කතාවේදී කාටත් පරිස්සං කරන්න සිද්ධ වෙන්නේ. මැරුණු කෙනාත්, පරිස්සං කරන්න සිද්ධ වෙන කෙනාත් යන දෙන්නම සාස්තර කාරියෝ. නැතිනං අනාවැකි කාරියෝ. එහෙමත් නැතිනං මලවුන් එක්ක වුනත් කතා කරන දෙන්නෙක්. මේ විදියට කිව්වාම දැන් කාලේ ගොඩක් ටීවි සීරියස් වල මේ වගේ අය මතුවෙනවා නේ. ඒ ධර්මතාවේ ඉතිං මේ කතාවටත් පොදුයි වගේ. කෝක වුනත් අද ඩිසෙප්ශන් කණ්ඩායමට සිද්ධ වෙන්නේ මේ මිනීමැරුම විසදන්න. ඒ වගේම මේ මිනීමැරුම සිද්ධ කරපු කෙනාව අල්ල ගන්න…

ඉතිං අපි බලමු මේ කතාංගයේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,445 downloadsDownload Deception-S01-E04.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,445 downloadsDownload Subtitles60 KB

50 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට..පට්ටම සීරිස් එක මේකනම්..ජය වේවා!

  2. hansaka gihan

    මාරු බන්
    ඔය විදිහටම Blindspot සබ් එකත් දියන්කෝ
    සැහෙන්න වටිනවා සහෝදරයාහ් එක නම්

  3. Amila max

    ela brooo....
    digatama sub denna....

  4. Ranga lakshan

    එල සහෝ දිගටම සබ දෙන්න.
    LUCIFER කතා මාලාවේ සබ් දෙන එක නවත්වලා තියෙන්නේ. පුලුවන්නම් උත්සහයක් දරන්න. ජය වේවා...!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Hirunaprabodha

    ස්තූතියි සහෝ .. ඔබට ජය

  7. akilashaminda

    ko bn epsod eka ba gatthe khenda.?

  8. Chamath15

    Niyamai aaa....supirima kathawa.digatama sub demu.....thanxxxxx

  9. Twiz

    Thanks bro sub ekata.

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Devaka Sadaruwan

    කොටස් දෙකක් එකට දෙන එකත් හොදයි බන්. එක කොටසක් බලලා සතියක් ඉන්නවට වඩා දෙකක් එකට බලන එක පට්ට..
    ස්තුතියි

  12. JL Fernando.

    Thanks bro.

  13. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  14. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ......

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Chethana Kalpa

    බාන්න බෑනේ බං

    1. Chethana Kalpa

      එල බෑවුනා

  17. Mr.pamz

    supiri bro
    thank for sub

  18. thanula D

    ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට.ජයවේවා.......

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ.....

  20. ynd

    thanks bn sub akta

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. rasangarasanga7

    Tnx bro

  23. Lucifer95

    පට්ට

  24. DasunIndulaPerera

    thanks

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. උදයංග සම්පත් හතරසිංහ

    එල හොඳේ... ජයවේවා... :D

  27. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  28. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  29. තඩියා

    iwasanna be deiyo... 6 sub ekath dennoooooooooooo>...........

  30. suranuwan

    ela machoooo

  31. Hiran Eranda

    ජය වේවා ප්‍රනීත් අයියේ

  32. Rukshanmadusanka

    Thank you very much for sub ❤️

  33. Anuruddha Leo

    සබට තෑන්ක්ස් මචෝ... :)

  34. Yd Neon

    Ko kollo episode 5.6 sub eka nadda?

  35. Twiz

    5ටයි,6ටයි සබ් දෙන්නැද්දෝ.....

  36. sameera priyankarawije

    tnx aiya

  37. pamoad123

    කෝ බන් 5ට සබ් එක...??පුලුවන් ඉක්මනට දියන්...

  38. sajith chammika

    ekmanata anith tikak denna

  39. neranjan_isu

    ඉක්මනට E5 එකටත් සබ් එක දෙන්න බොක්ක.
    කලින් සබ් වලට tnx මචන්

  40. Isuru Chathuranga

    5 6 දෙකත් පුලුවන් ඉක්මනින් දෙන්න bro. Thank You.

  41. Lakshanvimukthi

    ikmnta sub denna.jaya wewa

  42. SanjulaJeter

    thank you

  43. loxley

    5-6 ikmanata denda bro

  44. Damith Priyankara

    බ‌ොහ‌ොම ස්තූති උපසිරසියට !!!

  45. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  46. Adithya vimukthi

    sub eka maru bro good luck

  47. dragonhero

    බොහොම ස්තූතියි

  48. Sandarunimsara

    Sub ekata tnx bro

  49. Amila Mudalige

    Sub ekta Thanks