Watch Trailer

Bates Motel (2013) [ S01 – E02] | නොදුටු නගරය… [සිංහල උපසිරැසි සමඟ]

[box]මේ තමයි අපි නවාතැන් පොළේ ගෙවන දෙවෙනි දවස… තව දවස් 8යි ඉන්නෙ වෙන්නේ අපිට මෙහෙ. අද දවසට IMDB මීටරේ 8.1ක අගලක් ලැබිල තියනව. කෝකටත් අපි පළවෙනි දවස පොඩ්ඩක් මතක් කර ගමුකෝ. නෝමයි, නෝමනුයි වයිට් පයින් තුඩුවෙ නවාතැන්පොළ ගෙදරත් එක්කම අරගෙන පදිංචියට ඇවිදින් උණුසුම යන්නත් කලින් කලින් අයිතිකාරය අයිතිවාසිකම…

Bates Motel (2013) [ S01 - E02]මේ තමයි අපි නවාතැන් පොළේ ගෙවන දෙවෙනි දවස… තව දවස් 8යි ඉන්නෙ වෙන්නේ අපිට මෙහෙ. අද දවසට IMDB මීටරේ 8.1ක අගලක් ලැබිල තියනව. කෝකටත් අපි පළවෙනි දවස පොඩ්ඩක් මතක් කර ගමුකෝ. නෝමයි, නෝමනුයි වයිට් පයින් තුඩුවෙ නවාතැන්පොළ ගෙදරත් එක්කම අරගෙන පදිංචියට ඇවිදින් උණුසුම යන්නත් කලින් කලින් අයිතිකාරය අයිතිවාසිකම් කියන්න ඇවිත් නෝම බැනල එලවගත්ත මතක ඇති බලපු කස්ටියට. නෝමන් අර කෙල්ලො එක්ක ජනේලෙන් පැනල පාඩම් කරන්න ගිය අතරෙ කිත්කාරය තමගේ ගෙදර බඩු පරිහරණය කරන්න ගොහින් නෝමගෙ අතින් මැරුමකෑවනෙ. කොහොම හරි අම්මයි පුතායි මිනිය නවාතැනේ හංගගෙන ඉඳල ඒ අතවාරයෙ පොලිස් ලොක්කො එක්ක කාපට් එහෙමත් මාරු කරගෙන.:D මිනිය ගිහින ගඟකට දැම්මනේ….

ඕන් අද අතන ඉඳල, අද නෝම බලන්න එනව එයාගෙ ලොකු පුතා ඩිලන්. බලන්න කිව්වට මිනිහ එන්නෙ පැල පදියම් වෙන්න වගේ පේන්නෙ. එයා නෝමගෙන් අහනව ප්‍රශ්න වගයක්. ඒව බොහොම වැදගත් වේවි නෝමගෙ ඉතිහාසය දැනගන්න ඔයාලට. ඩිලන් බොහොම ඉක්මනට නගරයට හැඩ ගැහෙන හැටිත් අද දැකගත්තැහැකි. ඔය අතර වාරේ අර නෝමන්ගෙ කෙල්ලො සෙට් එකේ එක කෙල්ලක්ගේ තාත්ත නෝමන්ලගෙ ඇස් පනාපිටම වාහනය කානුවක දාගන්නව. දොර ඇරල බලාකොට…… කොහොම හරි ඒක බලන්න ආව පොලිස් කට්ටියට කිත් සමර්ස්ගෙ ට්‍රක් එක හම්බවෙනව නෝමන්ලගෙ ගෙදර ලඟ නවත්වල තිබිල. ෂෙරිෆ් නෝමගෙන් රෑ ඇවිල්ල ප්‍රශ්න කරනව යනම් ගැන. ඒ තමය…… මේ අතරෙ නෝමත් යනව ඩිපිටුටි ශැල්බි එක්ක වුඩ්චක් උත්සවයට. ශැල්බි තමයි නගරයේ නොදුටු පැත්ත කියන්නෙ… අර එදා නෝමන්ට මින්ට් එක්ක දුන්න එමා දැරිවි තමයි නෝමන් එක්ක කාව්‍ය ව්‍යාපෘතිය කරන්නෙ. ගෙදර පාඩම් කර කර ඉන්නකොට අර එදා නෝමන්ට කාපට් ගලවනකොට ලැබුන චිත්‍ර තියන දින පොත වගේ එක මාට්ටු වෙනව. කෙල්ල මේක ඉල්ලගෙන ගිහින් ඒකෙ තියන ඒව පරිවර්තනය කරගෙන, එයාගෙ තියන ප්‍රදේශය ගැන දැනුම එහෙම යොදවල මේකෙ තියන එක ඇත්තක් කියල හොයා ගන්නව. දෙන්න යනව වීර චාරිකාවක මේක ගැන හොයන්න. මොකක් ගැනද හොයන්න යන්නෙ? මොනවද එයාලට වෙන්නෙ? නෝමන්ල දකින්නෙ මොකද්ද? මේ ඔක්කොම හොයාගෙන අර හිස්තැන් ඔයාල විනාඩි 45ක් ඇතුලත පුරවගන්න එහෙනම්. ඊලඟ කොටස සමග ලබන ඉරිදා හමුවෙනු එතෙක් හැමෝටම් ආයුබෝවන්…!
කමෙන්ට් එක්ක දාල යන්න හොඳේ…

190 MB කොපිය මෙතනින් බාගන්න 476402b1ca87f550d4aa58fe2faa3b58023a060b 330 MB කොපිය මෙතනින් බාගන්න 54cf73841ab80535ad2f45e5787dafeeb2b0097b 350 MB කොපිය මෙතනින් බාගන්න f96e12d25f71e7f110619b24062bb97a37f45104 1.4 GB කොපිය මෙතනින් බාගන්න 977039fed714eae553a2a6340416b77c0f7548ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,258 downloadsDownload Bates.Motel_.S01E02.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,258 downloadsDownload Subtitles84 KB

58 comments

  1. waruna

    ah maxxxaxa

  2. elakiri

    එළිකිරී මචං ජය

  3. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  4. lasidu

    පට්ට පට්ට පට්ට මචං දිගටම දෙමු

  5. vee

    supiri :D

    jaya

  6. tharanga

    ලොවෙත් නෑ සහෝ සුපිරි කතාවක් නේ

  7. quik

    thanks

  8. mihin ලංකා

    නියමා....යි සහෝ සුපිරි

  9. Fernando

    jaya wewa!!!!!

  10. g-a-n-d-u

    වටිනා කතාවක් ඉක්මනට දෙන්න සුභ පතනවා!

  11. Bandula

    tx u so much

  12. zumo man

    elazzzzz thnxzzzzz

  13. wow

    wow,,, maru :D

  14. එරංග

    අනිවා බලනවා..

    එලස්

    ජය

  15. was

    ඔන්න මේක දෙනකම් බලාගෙන උන්නේ.ජය !!!!!!

  16. shann

    බොහොම පින්

  17. ccnp

    Thanks

  18. lasanatha!!!!!!

    jaya wewa!niyama paharak

  19. dj

    වා.....ව්

    ඔන්න මගෙන් ඉස්තූතීය

  20. “චූටී මල්ලි”

    මේකත් දෙනකම්මයි උන්නේ බ්‍රෝ
    අනික් එකත් ඉක්මන්ට දෙන්නකො පුළුවන්නම්
    තෑන්ක්ස්
    ඔබට ජය....

  21. chandana

    maru :D tv kathawa

  22. ganidu

    තෑන්ක්ස් වේවා

  23. pubudu

    elakiri bro

  24. lk

    niyami machan..

  25. ns

    thanx...

  26. අසංක

    ජය වේවා සමිර අලුත් කතාවත් ඉක්මනට දීලා සතියෙන් සතිය එන එක දෙමු

  27. kalinga

    ලොවෙත් සුපිරි

  28. isuraj

    එළකිරි සමීර අයියා දිගටම දෙන්න පලවෙනි කොටස බලපු දවසේ ඉදල ඉවසිල්ලක් නැතුව හිටියේ දෙවෙනි කෑල්ල දෙනකම් බොහොම ස්තුති !!!

  29. dev

    ela ela bohoma stuti saho...

  30. හසන්ත වික්‍රමරත්න

    නියමයි සමීර මල්ලි. ස්තුතියි සබ් එකට.

  31. Ashan ravihansa

    patta saho denakam hitiye godak thankz

  32. දිනිඳු සම්පත්

    මචං මේක රහස් පරීක්ෂක එකක් ද? හොරර් එකක්ද?

  33. දිදුල Kd සිල්වා

    අහ්.. අදනෙ මේක දැක්කෙ.. ටීවී සීරීස් ලෝකයයි.. එල එල වැඩේ දිගටම කරන් යං.. සමාවෙන්ඩ ඕනෙ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට.. ජය වේවා෴

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela...thanks...

  35. සමීර කරුණාරත්න

    @දිනිඳු සම්පත්
    ඒ දෙකම මචෝ නමුත් ගොඩක් අභිරහස් අමුතු පැත්තට තමය බර....
    සුපිරි කතාවක් කියන්න පුළුවනි...

  36. saliya

    niyamai thanks

  37. shani

    thanks

  38. Desa

    thank u very much machan. meka den ba gannawa. kalin epi eke sub display wenne dialog ekata 5min withara pahu wela.puluwan nam tikak eka gena balanna.

  39. mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.එනකං බලං හිටියෙ.පළවෙනි එක බැලුවට එච්චරම මීටර් වුනේ නෑ කතාව මොකක්ද කියල.මං අර කිවුව ෆිල්ම් එක බලලත් නෑනෙ.දැන් ඉතිං ඉක්මනටම මේක බලන්න ඕනි කතාව කොහොමද වෙන්නෙ කියල.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  40. ravi70

    jayaen jaya niyama kathawak

  41. pubudu

    patta machan

  42. ශාන් විමුක්ති [වීමා]

    සමාවෙන්න සහෝ කොමෙන්ට් කරන්න පරක්කු උනාට :(
    නියම වැඩක් කොල්ලෝ මෙකනම්,
    අලුත් පහරක් නියමෙටම කරගෙන යමු
    ජයෙන් ජයම වේවා!!! :D

  43. Nu Sean

    sira kathaawa ela

  44. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.ලිපියනම් නියමෙට ලියලා තියෙනවා.ලිපිය කියවනකොට බලන්න හිතෙන විදියට ලියලා තියෙනවා.

  45. dilan

    thanks

  46. කැලුම් ගුණසේකර

    කතාවේ භාගයක් විතර ඔයා කියලා වගේ නේ සහෝ? ස්තුතියි උපසිරැසියට.

  47. Uraj Deemantha

    Episode පිටින් ආයෙත්...... :)

  48. laksh

    ops..........good

  49. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තාමනම් පලවෙනි එක බලන්න බැරිවුණා. ඒත් ඔන්න මේකත් බාන්න දානවා. ජය෴෴ :P :P

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

Load more comments