ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ආවා. එහනම් මුලින් පොඩ්ඩක් පසුගිය සතිය මතක කරගමු නේද? නෝමා බේට්ස් මගහැරුම් මාර්ගය ගැන කතා කරන්න ගිහින් ඒකෙ හිටිය ලොක්කටත් ලොකු සද්දයක් දැම්මනේ. ඊට කලින් බ්‍රැඩ්ලි සියදිවි නසාගන්න හදනවා. ඒත් ඉතින් එයා බේරිලා මාස 4ක් පුනරුත්ථාපනය කරන තැනක ඉන්නවා. කොහොම…

ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න මම දෙවැනි කොටසත් අරගෙන ආවා.
එහනම් මුලින් පොඩ්ඩක් පසුගිය සතිය මතක කරගමු නේද? නෝමා බේට්ස් මගහැරුම් මාර්ගය ගැන කතා කරන්න ගිහින් ඒකෙ හිටිය ලොක්කටත් ලොකු සද්දයක් දැම්මනේ. ඊට කලින් බ්‍රැඩ්ලි සියදිවි නසාගන්න හදනවා. ඒත් ඉතින් එයා බේරිලා මාස 4ක් පුනරුත්ථාපනය කරන තැනක ඉන්නවා. කොහොම හරි බ්‍රැඩ්ලි එළියට ඇවිත් තමන්ගේ තාත්තා මරපු කෙනා හොයනවා. ඉතින් එයාට දැනගන්න ලැබෙන දෙයක් නිසා එයා ගිහින් ගිල් ටර්නර් මරනවා. ඒ අතරේම මිස් වොට්සන් ගේ සොහොන ගාවට ආපු කෙනෙක්ගේ පොටෝ එකක් ගන්න නෝමන් ඒක ෂෙරිෆ් ට දෙනවා.
ඕවා තමයි පසුගිය කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. එදා ගිල් ටර්නර් මරපු බ්‍රැඩ්ලි එන්නේ නෝමන් හොයාගෙන. එයා ඇවිත් නෝමන්ගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ මොකක්ද ඒ? නෝමන් ට ඒක කරලා දෙන්න පුළුවන් වෙයිද? ඒ වගේම තමයි ෂෙරිෆ් යනවා නෝමන් ගෙනත් දීපු පොටෝ එකේ හිටපු කෙනා හම්බවෙන්න. ඒ කෙනා කවුද? එයාට මොකක්ද තියෙන සම්බන්ධය මිස් වොට්සන් එක්ක? ඉතින් එහෙනම් කස්ටිය කතාව අරගෙන බලන්න. ඉක්මනට ඊළග කොටසින් හමුවෙමු…
අහ තව දෙයක්… ඔයාලගේ වටිනා වෙලාව පොඩ්ඩක් පාවිච්චි කරලා අපිටත් comment එකක් දාගෙන යන්න. එහෙනම් ජයවේවා…!
1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න 82f81fa2933107cbc6bf86243e42c835872cb1bd 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න 13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,163 downloadsDownload Bates.Motel_.S02E02.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
21 comments
චන්දිම අමරසිංහ
අනුරාධ
සබට බොහොම තුති !ජය වේවා….! :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)BiHaN®
niyamai bro....
Binara Kavishka
සබට බොහොම තුති සහෝ.ඊළග එකත් ඉක්මනින් ගෙමු. ජය වේවා….!
වරුණ රංගජිත් (වරූ)
සබට බොහොම තුති සහෝ...
ජය වේවා….!Suresh
thnx mcn sub akata....
නලින්
ස්තුතියි දසන් සහෝ!
ජය වේවා.
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……
සජීවි
ස්තූතියි
“චූටී මල්ලි”
එල දසන්
සබට තුති
ඔබට ජය.........yasiru
thanks saho......
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
ස්තිතියි දසන් උපසිරසියට...ඔයාලේගේ මහන්සිය අපේ රසවින්දනයයි....ඉක්මනට 3 ත් අරන් එන්න ...ජයවේවා...!!!!!!
kasun viraj
සබට බොහොම තුති සහෝ…
ජය වේවා….!ඉසු ඩිපි (Isu DP)
නියමයි දසන් සහෝ.. :-P
වැඩෙ ලස්සනට කරනවා.
මේ Speed එක තියාගමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
හුදකලාවූ වෘකයා
TNX MACHO...!!!
quickstepz
sub ekata thax mchng next episode ekath ikmanata demu ne ban?
Ishara
Thank you very Much
Nirosha Dilshan
upa sirasa ganata thiyenawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
onna bawa thaz subapatum.... degatama karagana ymu,..