පසුගිය කොටසෙදි ෆ්රේයා කිලියන් ගැන හීන දකින නිසා කිලියන්ගෙ කොණ්ඩෙ කෑල්ලක් කපාගෙන මායාකර්මයක් කරල ඒක බොනව..කොහොමහරි ඒක හරි යනව. ප්‍රතිරූපකය ජොවානගෙ වේශයෙන් ඇවිත් පෙර ආත්මෙක මැරිච්ච ඉන්ග්‍රිඩ්ට පණ දෙනව වෙන්ඩිව මරල සර්ප යතුර ගේන්න කියල…ඒත් සර්ප යතුර හොයාගන්න බැරිවෙනව. අන්තිමට ජොවානා සර්ප යතුර හංගල තිබ්…

Witches of East End

පසුගිය කොටසෙදි ෆ්රේයා කිලියන් ගැන හීන දකින නිසා කිලියන්ගෙ කොණ්ඩෙ කෑල්ලක් කපාගෙන මායාකර්මයක් කරල ඒක බොනව..කොහොමහරි ඒක හරි යනව. ප්‍රතිරූපකය ජොවානගෙ වේශයෙන් ඇවිත් පෙර ආත්මෙක මැරිච්ච ඉන්ග්‍රිඩ්ට පණ දෙනව වෙන්ඩිව මරල සර්ප යතුර ගේන්න කියල…ඒත් සර්ප යතුර හොයාගන්න බැරිවෙනව. අන්තිමට ජොවානා සර්ප යතුර හංගල තිබ්බ තැනින් එලියට ගන්නව..ඔන්න ඔහොම තමයි ඒ කොටස ඉවර වුනේ…☺

මේ කොටස ගැන කියනවනම් ජොවානා හංගල තිබ්බ සර්ප යතුර වෙන්ඩිට පෙන්නනව..ඒක නිසා වෙන්ඩි ජොවානට බනිනව ඒ සර්ප යතුර නිසා එයාලයි තාත්තත් දුශ්ට උනා කියල.ඒ අස්සෙ ජොවානයි පව්ලෙ මෙච්චර කාලෙකට හැංගිල තිබ්බ රහසක් එලියට එනව.ඇත්තටම ඒ රහස මොකක්වේවිද? සර්ප යතුර නිසා වෙන්ඩිත් දුශ්ටයෙක් වෙනව..ජොවානට වෙන්ඩිව මරන්න විදියකුත් නෑ මොකද දැන් තියෙන්නෙ වෙන්ඩිගෙ අවසාන ජීවිතේ නිසා.. ඒක නිසා ජොවානා වෙන්ඩිට මොකක් කරයිද?…ප්‍රතිරූපකය ෆ්රේයව අල්ලගෙන ෆ්රේයගෙ බලය ගන්නව…ඒකෙන් ප්‍රතිරූපකය තව බලවත්වෙනව. ෆ්රේයගෙ බලේ ගත්තු නිසා ෆ්රේයට මොකක් වේවිද? මේ කොටසින් ඔයාලට වෙන දේවල් ඔක්කොම බලාගන්න පුලුවන්..

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​එහෙනම් ජයවේවා..!!
අයිමත් ඉක්මනටම හම්බවෙමු!!

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,096 downloadsDownload Witches-of-East-End-S01-E08.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසල් නදීශන

Subtitles

2,096 downloadsDownload Subtitles71 KB

17 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. pathum

    නියමයි සහෝ ඔබට තුති ... :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. :-D
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි..!!!

  3. sajeevi

    thanks

  4. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ජයම වේවා

  5. LAKSHAN

    තැන්ක්ස් ජය වේවා.. :-)

  6. හර්ෂ

    අන්න මචං තිසල්....මේ සැරේ සබ් එක ලියපු විදිය එල.....

    ඔන්න ඔය වගේ මුලයි....අන්තිමේදියි ඔය සබ් එකේ දාන්න ඕනි විස්තරයි උඔගෙ නමයි දාන සිස්ටම් එක එල.... ජය වේවා....

    :)

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. harsha

    දවසට එක ගානේ එනවා ජයවේවා මෙන්න ගත්තා ස්තූතියි

  9. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  10. prabhath

    thanks ikmanata denawata

  11. Hasitha

    Thanks ikmanata anith tikath dila SEASON 2 patan gamu ne..... :D :D :D

  12. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. Pramuk

    thanxx bro

  17. nishshanka ruwan

    ස්තුතියි :)