Watch Trailer

Bates Motel (2013) [S02 – E07] | අනුමාන නිර්දෝශීභාවය…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන මම ආවා…එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. නෝමා ඉල්ලනවා ලී බර්මන් ගෙන් හිස් උණු අසුන… ඒ වගේම ඒක එයාට ලැබෙනවා… ඒ වගේම පොඩි ජොලියක් දාන්න ගිහින් නෝමන්, කෝඩි , එමා සහ ගනර් හතර දෙනාට අනතුරකට මුහුණ දීලා එමා ගේ ජීවිතය නුලෙන්…

Bates Motel (2013) Season 02 - 2

ඉතින් කොහොමද යාළුවනේ …

ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන මම ආවා…එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.

නෝමා ඉල්ලනවා ලී බර්මන් ගෙන් හිස් උණු අසුන… ඒ වගේම ඒක එයාට ලැබෙනවා… ඒ වගේම පොඩි ජොලියක් දාන්න ගිහින් නෝමන්, කෝඩි , එමා සහ ගනර් හතර දෙනාට අනතුරකට මුහුණ දීලා එමා ගේ ජීවිතය නුලෙන් බේරුනේ.. ඒ වගේමයි නෝමන් අතින් කෝඩි බ්‍රෙනන් ගේ තාත්තා මරණයට පත් උනා.. ඒවා තමයි පහුගිය කොටසේ උනේ..

එහෙනම් අපි අද කතාවට එමු..

නෝමන් අද ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.. ඉත්ජින් නෝමන් එතනින් බේරෙයි ද ? ඒ වගේමයි නෝමන් ගැන රහසක් පොලිසිය එළිදරවු කරගන්නවා. ඒ අතරේ බොස් ට උදවු කරන්න ගිහින් ඩිලන් ලොකු අනතුරකට මහුණ දෙනවා.. ඒ මොකක්ද ඒ ? අස වැඩිය විස්තර කියන්නේ නෑ… ඔයාලම බලන්නකෝ…

අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හත්වෙනි කොටසින් හමුවෙමු…..

Bates Motel (2013– ) on IMDb

 

 

1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න

82f81fa2933107cbc6bf86243e42c835872cb1bd

3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න

13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

908 downloadsDownload Bates-Motel-S02-E07.baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

908 downloadsDownload Subtitles84 KB

13 comments

  1. Mathisha

    Thanks

  2. hashan

    Ela

  3. sajeevi

    thanks

  4. Anushka

    ජය වේවා..
    දිගටම කරගෙන යන්න

  5. අබා

    ස්තුතියි දසන් සහෝ....අනිත් කොටසත් ඉක්මනටම ඕන....
    ජයවේවා....!!!!!!!

  6. Kulanjana Maduranga

    Thanks DASAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දසන් සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  12. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  13. Nirosha Dilshan

    කොර්ඩිගෙ තත්ත මැරුනද? අද බලන්න වෙන්නෙ