Watch Trailer

Bates Motel (2013) [S02 – E06] | අළුත් ජිවිත….. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරගෙන මම ආවා… මේ පාර නම් ටිකක් පරක්කු උණා… ඇත්තටම උණේ පොඩි විභාගයක් ආවා… ඉතින් අපි ඒවත් කරගන්න ඕනෙනේ… එකයි ඉතින් පරක්කු උණේ… එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් නෝමා ගියානේ නික් ෆෝර්ඩ් මුණ ගැහෙන්න…. එයා එතනින් අදුරන කෙන…

Bates Motel (2013) Season 02 - 2

ඉතින් කොහොමද යාළුවනේ …

ඔන්න එහෙනම් 6 වෙනි කොටසත් අරගෙන මම ආවා… මේ පාර නම් ටිකක් පරක්කු උණා… ඇත්තටම උණේ පොඩි විභාගයක් ආවා… ඉතින් අපි ඒවත් කරගන්න ඕනෙනේ… එකයි ඉතින් පරක්කු උණේ…

එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.

ඉතින් නෝමා ගියානේ නික් ෆෝර්ඩ් මුණ ගැහෙන්න…. එයා එතනින් අදුරන කෙනෙක් ලවුවා පරිසර ආරක්ෂණ පොතක් දුන්නනේ නෝමා ට.. ඉතින් ඒක නෝමා ගිහින් නගර සභාවේ කස්ටියට දුන්නා.. ඒත් අනිත් පැත්තෙන් නික් ෆෝර්ඩ් විසින් ලී බර්මන් ව අනතුරකට ලක් කළා වගේ… නේද? ඒ වගේම ඉතින් ෂෙරිෆ් රොමේරෝ හොද ගුටියක් දුන්නා ෂේන් ට… එහෙම වෙලා ෂේන් ඩිලාන් එක්ක කෑම කාලා එද්දී ලොකු අනතුරකට මුහුණ දුන්නනේ… ඩිලන් ඉතින් පොර වගේ අර වාහනේට වෙඩි තියලා හැප්පුණා… ඒකෙන් එයාගේ ලොක්කව මුණ ගැහෙන්නත් අවස්ථාව ලැබුණා… ඒ ටික තමයි කලින් කොටසේ උණේ…

එහෙනම් අපි අද කතාවට එමු..

අද එනවා නෝමා ගේ යාළුවා නෝමා ව මුණගැහෙන්න .. ඇවිත් කියනවා ලී බර්මන් ගෙන් හිස් උණු අසුන එයාට ඉල්ලන්න කියලා… ඉතින් නෝමා ඒක ඉල්ලයි ද? ඒ වගේම අද ඩිලන් ව එක්කගෙන යනවා ලොක්කගේ ගෙදර.. එහෙම ගිහින් උදවුවක් ඉල්ලනවා… ඒ මොකක්ද ඒ? ඒ වගේමයි පොඩි ජොලියක් දාන්න ගිහින් නෝමන්, කෝඩි , එමා සහ ගනර් හතර දෙනාට අනතුරකට මුහුණ දෙන්න වෙනවා… ඒ මොකක්ද ඒ ? ඒ වගේම තමයි අදත් නෝමන් අතින් කෙනෙක් මරණයට පත් වෙනවා… ඒ කවුද ඒ ?

මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හත්වෙනි කොටසින් හමුවෙමු…..

Bates Motel (2013– ) on IMDb

 

 

1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න

82f81fa2933107cbc6bf86243e42c835872cb1bd

3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න

13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

944 downloadsDownload Bates.Motel_.S02-E06.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

944 downloadsDownload Subtitles90 KB

16 comments

  1. නලින්

    ස්තුතියි සහෝ..

    ජය වේවා!

  2. soorapappa

    ස්තුතියි මචන්
    ඉක්මනටම් ඊලග එකත් දෙමු එහෙනම්

  3. Kulanjana Maduranga

    Thanks DASAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sajeevi

    thanks

  5. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  6. kobin

    ela thnxxx

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. හුදකලාවූ වෘකයා

    TNX MACHO..&gt;!!!

  9. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  10. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  11. Anushka

    කාලෙකට පස්සේ
    බොහොම ස්තුති සහෝ..!!

  12. අබා

    නියමයි.....අය පරක්කු කරන්න එපා.....!!! ජයවේවා........!!!!!

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Nirosha Dilshan

    අවුරුදු 2 කට පස්සෙ මගෙන් පලවෙනි ස්තූතිය. මේ සබ දුන්නට.
    කල හොඩ පහුවෙලා හරි පලදෙනව කියනවනෙ