Watch Trailer

24 [S04: E10] | පෝල්ගේ සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 10වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 4ත් දහවල් 5ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 21 වෙනිදාය. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම්, හෙන්…

24 (season 4)
අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 10වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 4ත් දහවල් 5ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 21 වෙනිදාය.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම්, හෙන්රිගේ ෆෝන් එකෙ තිබුන කෝල් එකක් ඔස්සේ ගිහින් ජැක්ලා ඩීනව අල්ලා ගන්නවා. ඊට පස්සේ එයාලා override එක ගැන ඩීනා ගෙන් විස්තර දැනගන්න බෙරූස්ව හැම දේකින්ම නිදහස් කරනවා කියලා ගිවිසමක් ගහනවා. හැබැයි ඒ වෙලාවෙදි එතන බෙරුස් ඉන්නේ නැ. එයා අම්මට වේදනානාශක ගේනන කියලා හොස්පිටල් එකේ වැඩ කරන ඩිනගේ මල්ලි කෙනෙක් හම්බවෙන්න ගිහිල්ලයි ඉන්නේ. එතනදි ඩිනගේ මල්ලිට බෙරූස් ගැන සැක හිතිලා නාවිට කතා කරනවා. ඒ අතර තුර සැන් ගේබ්‍රියල් දූපතේ බලාගාරයක් විකිරණ පිට කරන්න පටන් ගන්නවා. ඒ බලාගාරය ලග පාතම ඉන්න එඩ්ගාර්ගේ අම්මා ආබාධිත කෙනෙක් හින්දා එයාට එතනින් බේරිලා යන්න බැරිවෙනවා. ඒ ගැන එඩ්ගාර් ගොඩක් පසුතැවෙනවා. ඒ අතරතුර එරිනුයි කර්ටිසුයි මැරියන්ගෙන් එයා දන්න විස්තර දැනගන්න මැරියන්ව ප්‍රශ්නකිරිමකට ගෙනියනවා. කොහොමෙන් කොහොම හරි නාවි බෙරූස් ඉන්න හොස්පිටල් එකට ඇවිත් බෙරුස්ව අල්ලාගන්නවා. හැබැයි ඒ ගමන්ම ජැකුත් එයාගේ කණ්ඩායමත් එක්ක එතනට එනවා. එයාලගෙන් බේරෙන්න නාවි හොස්පිටල් එකේ බිම් මහලට බෙරූස්වත් ඇරගෙන යනවා. එතනින් තමයි ඒ කොටස ඉවර වුනේ.

අද කොටසේදි නාවි බෙරූස් බිම් මහලට ගිහින් මොනවද කරන්නේ කියලා දැන ගන්න පුලුවන්. ඒ වගේම ජැක් සහ එයාගේ කණ්ඩායම බෙරූස්ව බේරාගන්න මොනවා කරයිද? ඒ වගේම ජැක් පුදුම සහගත දෙයක් හොයාගන්නවා. ඒ වෙන මොකුත් නෙවෙයි ඕඩ්‍රිගේ සැමියා පෝල් මේ ත්‍රස්ත ප්‍රහාරයට එක පැත්තකින් සම්බන්දයි කියලා දැනගන්නවා. ඒ මොන වගේ සම්බන්ධයක්ද? එයා කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න‍කෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,269 downloadsDownload 24.S04E10.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,269 downloadsDownload Subtitles65 KB

17 comments

  1. sajeevi

    thanks

  2. tharindu bennington

    machan, ubanam supiri bn.wedi wage denawa sub tika.thankz wewa.ohoma yamu

  3. sujeewa

    මට හිතුන පෝල් මේකට සම්බන්ද ඇති කියල...බලමුකෝ මොකද වෙන්නේ කියල...උපසිරසියට ස්තුතියි.....

  4. R.D

    එල කොල්ලෙක්.සබ් මැෂිමක්.
    Thanks Bro...........

  5. shanaka

    thanx bro

  6. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. tikiri

    thankz wewa.ohoma yamu

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් ටුවෙන්ටි ෆෝ.... 24....
    නියමයි කවිඳු නියමයි..
    සබට තුති..
    ජයම වේවා..

  11. viranga

    අද සබ දෙන්නැද්ද???? :(

  12. harsha hiranga

    Ada as waha kata waha wadunada danne naha!Ane macho sub deepan digatama hode!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය..............

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. LAKSHAN

    ස්තුතියි උපසිරැසියට සහෝ