ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරගෙන මම ආවා… එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ වුණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. කොහොමහරි නෝමන් පොලීස් අත් අඩංගුවෙන් බේරුණානේ… ඒ ඉතින් කෝඩි බ්‍රෙනන් දීපු සාක්ෂි නිසා.. ඒත් ඉහතින් කෝඩි ඇවිත් නෝමන් ට ඉගියක් දීලා ගියේ… ඒ අතරේ පොලිසිය හොයගත්තානේ බ්ලෙයා වොට්සන…

ඉතින් කොහොමද යාළුවනේ …
ඔන්න එහෙනම් 8 වෙනි කොටසත් අරගෙන මම ආවා…
එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ වුණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.
කොහොමහරි නෝමන් පොලීස් අත් අඩංගුවෙන් බේරුණානේ… ඒ ඉතින් කෝඩි බ්‍රෙනන් දීපු සාක්ෂි නිසා.. ඒත් ඉහතින් කෝඩි ඇවිත් නෝමන් ට ඉගියක් දීලා ගියේ… ඒ අතරේ පොලිසිය හොයගත්තානේ බ්ලෙයා වොට්සන් ගාව තිබුණු අනිත් ශුක්‍රාණු සාම්පළේ ගැලපෙන්නේ නෝමන් බේට්ස් ට කියලා… ඒ වගේම ඩිලන් ලොක්කට උදුව් කරන්න ගිහින් හොද ගුටියක් කාලනේ නැවතුණේ…
එහෙනම් අපි අද කතාවට එමු..
කලින් කොටසේ ෂේන් කස්ටිය අරගෙන ගියානේ නික් ගේ ගබඩාවට.. ඒත් එකේ උණු දේවල් අද තමයි හරියට පෙන්නන්නේ… එයා කොහොම විනාශයක් කරලද කියලම ඔයාලට බලාගන්න පුළුවන්… ඒ වගේම නික් ෆෝර්ඩ් අද එනවා නෝමා හමුවෙන්න, ඒ ඇවිත් උදවුවක් ඉල්ලනවා.. ඒ මොකක්ද ඒ ? ඒ අතරේ ෂෙරිෆ් එනවා නෝමන් හමුවෙලා වටින් ගොඩින් විස්තර දැනගන්න… ඒ වැඩේ හරියයි ද ඒ උණත් නෝමන් ට ලොකු දෙයක් අද වෙනවා… ඒ මොකක්ද ඒ ? ෂේන් ගහලා දාලා ගියපු ඩිලන් ට මොකද උණේ? ඒ වගේම අද යනවා නෝමා ජෝර්ජ් හමුවෙන්න.. එතැනදී මොනවා වෙයි ද ?
මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට නවවෙනි කොටසින් හමුවෙමු…..
1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න
82f81fa2933107cbc6bf86243e42c835872cb1bd3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න
13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
889 downloadsDownload Bates.Motel_.S02E08.baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
12 comments
Anushka
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!kanishka
ela machan,digatama sub denna
sajeevi
thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......අබා
ස්තුතියි සහෝ...අනිත් කොටසත් ඉක්මනට දෙන්න.....ජයවේවා....!!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
melinda
thank you....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල සහෝ..................