Watch Trailer

Bates Motel (2013) [S02 – E09] | පෙට්ටිය…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරගෙන මම ආවා.. එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. නික් ගේ ගබඩාවට සැහෙන්න විනාශයක් කරලා තිබුනනේ ෂේන් මෝගන්. ඒ වගේම නික් ඇවිත් නෝමා ගෙන් ඉල්ලුවා ඩිලන් ව හමුවෙන්න අවස්තවක් අරගෙන දෙන්න කියලා.. ඒ කිවුවා වගේම හමුවෙලා ඩිලන් ට කිවුව…

Bates Motel (2013) Season 02 - 2

ඉතින් කොහොමද යාළුවනේ …

ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරගෙන මම ආවා..

එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.

නික් ගේ ගබඩාවට සැහෙන්න විනාශයක් කරලා තිබුනනේ ෂේන් මෝගන්. ඒ වගේම නික් ඇවිත් නෝමා ගෙන් ඉල්ලුවා ඩිලන් ව හමුවෙන්න අවස්තවක් අරගෙන දෙන්න කියලා.. ඒ කිවුවා වගේම හමුවෙලා ඩිලන් ට කිවුවේ තමන්ගේ බොස් ඒ මරන්න කියලා.. ඒවගේම ෂෙරිෆ් වටින් ගොඩින් දැනගන්න හැදුවට නෝමන් මෙලෝ දෙයක් කිවුවේ නෑනේ… අන්තිමට උනේ නෝමන් ව කස්ටියක් පැහැරගත්ත එක.. ඔය ටික තමයි ගිය කොටසේ උනේ..

එහෙනම් අපි අද කතාවට එමු..

නෝමන් අතුරුදහන් උණු නිසා නෝමා එයාව ගොඩක් හොයනවා.. ඒත් ඉතින් අන්තිමට නික් කතා කරලා කියනවා නෝමන් ඉන්නේ තමන් ගාව කියලා… එයා එවන්න නම් දොළං ට කියපු වැඩේ කරන්න කියනවා… ඉතින් නෝමා ඩිලන් හමුවෙන්න යනවා… ඩිලන් කියපු වැඩේ කරයි ද ? ඒ වගේම ඩිලන් අතින් කෙනෙක් මැරෙනවා.. ඒ කෙනා කවුද ? නික් මරන්න කියපු ෂේන් ද? නැත්නම් වෙන කෙනෙක් ද ? පැහැරගෙන ගිය නෝමන් කොහේ ද දාන්නේ…. ? නෝමන් ව ආපහු ලැබෙයි ද ? බ්ලෙයා වොට්සන් මැරුණේ කොහොමද ?

මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..!

තව එක කොටසයි තියෙන්නේ යාළුවනේ… එහෙනම් ඉක්මනට අන්තිම කොටසින් හමුවෙමු…..

Bates Motel (2013– ) on IMDb

 

 

1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න

82f81fa2933107cbc6bf86243e42c835872cb1bd

3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න

13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

888 downloadsDownload BatesMotel.S02E09.baiscopelk.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

888 downloadsDownload Subtitles71 KB

10 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Anushka

    Dan iwara wennath lagai
    Sub ekata sthuthi saho..

  3. chathura madusanka

    ela

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. sajeevi

    thanks

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. අබා

    බොහොම ස්තුතියි දසන් බුද්ධික සහෝදරයා....මග බලාගෙන හිටියේ දෙනකන්...එල......!!!!!

  9. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!