මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉමු. ටොමී සහ මයිකල්, පිළිවෙලින් බ්‍රිතාන්‍යය සහ ජර්මනිය වෙනුවෙන් පළමු ලෝක යුද්ධයට තම දායකත්වය ලබා දීම උදෙසා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන අවස්ථාවේදී මේ යුද්ධයේ බැරෑරම්කම ගැන ඔවුනට කිසිදු අදහසක්…

මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉමු. ටොමී සහ මයිකල්, පිළිවෙලින් බ්‍රිතාන්‍යය සහ ජර්මනිය වෙනුවෙන් පළමු ලෝක යුද්ධයට තම දායකත්වය ලබා දීම උදෙසා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන අවස්ථාවේදී මේ යුද්ධයේ බැරෑරම්කම ගැන ඔවුනට කිසිදු අදහසක් ඇතිව තිබුනේ නැහැ. ටොමී යන්තන් 17 සම්පූර්ණ වුන කොලුගැටයෙක් විතරයි. මයිකල් කියන්නේ, සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ගොවියෙකුගේ පුතෙක්. සමාජ ගරුත්වය ලබා ගැනීම වගේම තම රට වෙනුවෙන් සටන් කරනවා කියන හැඟීම පෙරදැරි කරගෙනයි ඔවුන් දෙදෙනාම යුද්ධයට ගියේ. ගියවර කොටසේදී ඔවුන් දෙදෙනා තම යුද පුහුණුව නිමා කොට ප්‍රථම වරට සැබෑ යුද පෙරමුණක් වෙත ගමන් කරනවා. ඒ යුද්ධයේ ස්වභාවය අත්දැකීමෙන් නොදැනයි. විෂ වායුවකට නිරාවරණය වන ටොමී බොහෝම අමාරුවෙනුයි දිවි ගලවාගන්නේ. තමන් සමඟ සහෝදරයන් මෙන් සිටි යුද සෙබළුන් යුධ පිටියේ මරු දකින හැටි ඔවුන් දෙදෙනාම දරාගන්නේ හරිම අමාරුවෙන්. සෑම යුද සෙබලෙක්ටම සිදු වෙන ආකාරයට ඔවුන්ද යුද්ධයේ භීතිකාව තුළින් වෙනස් අයවලුන් බවට පත් වෙනවා. වයසට වඩා මුහුකුරා ගිය අයවලුන් බවට පත් වෙනවා.
අද කොටසේදී කතා කරන්නේ, ඔවුන් මේ කුරිරු යුද්ධයේ සැබෑ ස්වාභය තේරුම් ගනිමින් සිටින ආකාරයයි. දෙපැත්තකට වෙලා එකිනෙකා හා සටන් කරමින් සිටින මොවුන් දෙදෙනාගේ කතාව මොන අතකට ගලා යාවිද කියන කාරණය දැනගන්න අද කොටසත් නරඹන්න. සියල්ලන්ටම ජයම වේවා..! එලස්ස්ස්…
C185704584927ACB3BAA117F5FFD2664B3FE3948 BD40A6D97186313B752A1B4F766BCDDEA91B20FA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
644 downloadsDownload The-Passing-Bells-E02.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
10 comments
siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sisira Hegoda
Thanks.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)priyadarshana
thx dude....
sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්නම්. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Advertisement

නියමයි නියමයි.
සබ් එකට ස්‍තූතියි, යෂෝධ අයියේ.
ජයෙන් ජයම වේවා!!