Watch Trailer

Secret Door [E09] | කුමරු දඟගෙට. [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් දවස් පරක්කු වුණා, ඒකට සමා වෙන්ඩ ඕනෙ. හොදයි එහෙම නං මම මේ කොටසෙ වෙන දේ ගැන කියන්නම්කො. කුමාරයා පාක් මූන් සූව ප්‍රශ්නකරන මොහොතෙ එතෙන්ට එන ආරක්ශක අංශ ප්‍රධානී කුමාරයාව අත්තඩංගුවට ගන්ඩ අණ කරනාවා.රජතුමා මේන්ගෙව හොයාගන්ඩ ඕනෙම දෙයක් කරනවනෙ.ඒ නිසා ගිය වතාවෙ කතාංගයෙන් ඔයාල දැක්කනෙ රජතුමා තීරණයට ඉඩ දෙන…

Secret Door

ගොඩක් දවස් පරක්කු වුණා, ඒකට සමා වෙන්ඩ ඕනෙ. හොදයි එහෙම නං මම මේ කොටසෙ වෙන දේ ගැන කියන්නම්කො.

කුමාරයා පාක් මූන් සූව ප්‍රශ්නකරන මොහොතෙ එතෙන්ට එන ආරක්ශක අංශ ප්‍රධානී කුමාරයාව අත්තඩංගුවට ගන්ඩ අණ කරනාවා.රජතුමා මේන්ගෙව හොයාගන්ඩ ඕනෙම දෙයක් කරනවනෙ.ඒ නිසා ගිය වතාවෙ කතාංගයෙන් ඔයාල දැක්කනෙ රජතුමා තීරණයට ඉඩ දෙනවා.ඉතිං කුමාරයාව කන්ග් පිල් ජේ ගෙ මිනිමැරුමට සැකකාරයෙක් විදිහට අත්තඩංගුවට ගන්නවා.කුමාරයා ගෙන් රජතුමා ප්‍රශ්නකරනවා මොනවද කන්ග් පිල් ජේගෙ ගෙදර හෙව්වෙ කියලා,කුමාරයා ඒ ගැන කියයිද?

පාක් මූන් සූට මේ නිසා හොඳටම කේන්තියනවා. කිම් තේක් ගෙ බෙල්ලෙන් අල්ලලා හෙලෙව්වත් මිනිහට කිසි ගානක් නෑ.මේන්ගෙව තමන් අතට ගන්ඩ එයා ගහපු සැළැස්ම ගැන එයාට හොඳ විශ්වාසයක් තියෙන්නෙ.

ඒ අතරෙ තමයි ලේඛම්තුමාට දැනගන්ඩ ලැබෙන්නෙ නා චුල් ජූ අතුරු දහන් වෙලා කියලා. නා චුල් ජූට වෙච්ච දේ එයාගෙ සගයොවත් දන්නෙ නෑ.ඒ ඔක්කොම අස්සෙ කුමරිය සාඩෝ කුමාරයව බේරගන්ඩ සැළසුම් කරනවා.ඒකට ජි ඩැම් ඕනෙම කෙනෙක්.මේ අතරෙ ජි ඩැම්ව කවුදෝ කට්ටියක් පැහැරගන්නවා.

රජතුමා පාක් මූන් සූට කියනවා කුමාරයා හිරේ යන්ඩ හේතුව එයා විත්තිය.පාක් මූන් සූට ඒ ගැන හිතාගන්ඩවත් බෑ.කුමාරයා ගැන එයාට බොහොම දුක හිතෙනවා.තමන්ගෙ නව අධ්‍යන පාර්ශවේවත් කුමාරායා ගැන තකන්නෑ. එයාල හිතන්නෙ නුසුදුසු රජතුමෙකුගෙ පුතත් ඒ සඳහා නුසුදුස්සෙක් කියලා.

මූන් සූ මොනවා කරයිද ? මේන්ගෙ රජතුමාට දෙයිද? කිම් තේක්ට දෙයිද?

ජි ඩැම් කිම් තේක් ලඟද?

Scorpion (2014) on IMDb

 

 

694 MB කොපිය මෙතනින් බාගන්න

5B67356E80BAECFDFFAA0208571EF2BC0867ACFA

989 MB කොපිය මෙතනින් බාගන්න

B1C328D789792F2F9B4877EBAD9028D98674A61A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (191MB)

544 downloadsDownload SecretDoor.E09.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

544 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Danushka

    බොහොම පිං

  2. හර්ෂණ

    ඇති යාන්තන්.. අම්මෝ දීල

  3. sanju

    niyamai thanks

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sajeevi

    thanks

  7. pasindu

    thanks

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල :D
    සබට තුති
    ඔබට ජය............

  11. pradeep Iresh

    කෝමද මේකෙ ටොරන්ට් එක ගන්නෙ...ටොරන්ට් අප්ලෝඩ් කරපු සෝස් එක ලොක් කරලනේ

  12. Chaminda Wickramanayake

    Kathawa hahrima lassanai. me kathawe elanga kotasa YI SAN . Thank you very much.